සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මඩකලපු ද්වාරය ශ්‍රී ලංකාවේ මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ. 1814 වර්ෂයේ ලංකාවට පැමිණි විලියම් ඕල්

මඩකලපුව පිවිසුම

විකිපීඩියා වෙතින්
මඩකලපු ද්වාරය
ඛණ්ඩාංක7°42′48″N 81°41′59″E / 7.71333°N 81.69972°E / 7.71333; 81.69972
පිහිටීමමඩකලපුව, ශ්‍රී ලංකාව
ප්‍රභේදයස්මාරකය
අමුද්‍රව්‍යයකොන්ක්‍රීට් හා ග්‍රැනයිට්

මඩකලපු ද්වාරය ශ්‍රී ලංකාවේ මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ. 1814 වර්ෂයේ ලංකාවට පැමිණි විලියම් ඕල්ට් (William Ault), ගොඩබට ස්ථානය ලෙස මෙය විශ්වාස කෙරේ.. ඔහුගේ පිළිරුවක්ද මෙම ද්වාරය අසල දැකගත හැකිවේ.

මේවාද බලන්න

ආශ්‍රිත

ඉහළට