සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කැරිබියන් මුහුද (ස්පාඤ්ඤ: මාර් කැරිබෙ; ප්‍රංශ: මර් ඩෙස් කැරිබෙස්; ඕලන්ද: කැරිබිස්චෙ සී) යනු බටහිර අර්ධ ගෝලයේ නිවර්තන ප්‍රදේශයේ පිහිටි අත්ලාන්තික් සාගරයට අයත් මු

Caribbean Sea

Coordinates: 15°N 75°W / 15°N 75°W / 15; -75
විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
කැරිබියන් මුහුද
Coordinates15°N 75°W / 15°N 75°W / 15; -75
වර්ගයමුහුද
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය2,754,000 km2 (1,063,000 sq mi)
උපරිම ගැඹුර7,686 m (25,217 ft)

කැරිබියන් මුහුද (ස්පාඤ්ඤ: මාර් කැරිබෙ; ප්‍රංශ: මර් ඩෙස් කැරිබෙස්; ඕලන්ද: කැරිබිස්චෙ සී) යනු බටහිර අර්ධ ගෝලයේ නිවර්තන ප්‍රදේශයේ පිහිටි අත්ලාන්තික් සාගරයට අයත් මුහුදකි. එය බටහිරින් හා නිරිතින් මෙක්සිකෝවට හා මධ්‍යම ඇමරිකාවටත්, උතුරින් හිස්පැනියෝලාවට හා කියුබාවටත්, නැගෙනහිරින් කැරිබීස් දූපත් වලටත්, දකුණින් දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළින් ද සීමා වේ.

කැරිබියන් මුහුදු ප්‍රදේශය, බටහිර ඉන්දීය දූපත් රාශිය හා සමීප වෙරළ කලාප සමස්ථයම කැරිබියන් ලෙසින් හැඳින්වේ. කැරිබියානු මුහුද 2,754,000 km2 (වර්ග සැතපුම් 1,063,000) පමණ විශාල විශාලතම මුහුදු වලින් එකකි. මුහුදේ ගැඹුරුම ස්ථානය කේමන් ආගාධය වේ, එය කේමන් දූපත් හා ජැමෙයිකාව අතර පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට 7,686 m (25,220 ft) ගැඹුරු ආගාධයකි.

  1. කැරිබියානු මුහුද සංරක්ෂණය කළ පිටපත 2018-01-04 at the Wayback Machine All The Sea. URL last accessed May 7, 2006
  2. "Mesoamerican Reef | Places | WWF". World Wildlife Fund. සම්ප්‍රවේශය 2016-10-21.
  • පුවටෝරිකෝ හා කැරිබියානු උසස් අධ්‍යන මධ්‍යස්ථානය සංරක්ෂණය කළ පිටපත 2017-09-07 at the Wayback Machine
ඉහළට