| ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව | |
|---|---|
![]() | |
| උපත | 27 ජූලි 1940 මහනුවර, බ්‍රිතාන්‍ය ලංකාව |
| මරනය | 8 අගෝස්තු 1992 (වයස 52) † |
| පක්ෂපාතීත්වය | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| සේවා කාලය | 1960-1992 |
| නිලය | ලුතිනන් ජෙනරාල් |
| ඒකකය | ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය |
| දැරූ තනතුරු | උතුරු අංශයේ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරී, 2 වන සේනාංකයේ අණදෙන නිලධාරී |
| සටන් / යුද්ධ |
|
| සම්මාන | රණ වික්‍රම පදක්කම, රණ සූර පදක්කම, විශිෂ්ඨ සේවාවිභූෂණය, උත්තම සේවා පදක්කම |
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.
- අමර සමර
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්
- සිංහලයෝ
- මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෝ
- 1940 උපත්
- 1992 මරණ
