සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ සිය පාලනය හෙබවූ ඊජිප්තු

නෙක්ටැනෙබෝ II

  • මුල් පිටුව
  • නෙක්ටැනෙබෝ II

දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ සිය පාලනය හෙබවූ ඊජිප්තුවේ තිස්වන ‍රාජවංශයේ තෙවන සහ අවසාන පාරාවෝවරයායි. එසේම මොහු පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික පාලකයා ද වේ.

නෙක්ටනෙබෝ II
නඛ්ට්හොර්හෙබ්
දෙවන නෙක්ටනෙබෝගේ ශීර්ෂය, ලියෝන් ලලිත කලා කෞතුකාගාරය
දෙවන නෙක්ටනෙබෝගේ ශීර්ෂය, ලියෝන් ලලිත කලා කෞතුකාගාරය
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 360–342 (තිස්වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටියොස්
අනුප්‍රාප්තිකයාආර්ටසර්ක්සීස් III
රාජකීය නාමය
පියාට්ජහපිමු
උපතක්‍රි.පූ. 380 පමණ
මරණයක්‍රි.පූ. 340 පමණ?
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 31, 2026

    Agricultural science

  • අප්‍රේල් 06, 2026

    ලතින් සභාව

  • ජූනි 08, 2026

    අංගන භීතිකාව

  • අප්‍රේල් 08, 2026

    යුරෝපයේ ඉතිහාසය

  • මැයි 31, 2026

    කොසබෑ නුවර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට