සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් (ඉංග්‍රීසි: Sumangala Dias) WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන්

සුමංගල ඩයස්

  • මුල් පිටුව
  • සුමංගල ඩයස්

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් (ඉංග්‍රීසි: Sumangala Dias) WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව (17 වැනි ගුවන් හමුදාපතිවරයා). ඔහු ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපතිද විය. . එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් ඉතාලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් වරයා වෙයි.

සුමංගල ඩයස්
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් චීෆ් මාර්ෂල්
දැරූ තනතුරු17 වැනි ගුවන් හමුදාපතිවරයා
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානවීර වික්‍රම විභූෂණය
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය

වසර 2019 දී සුමංගල ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

  1. යුද හමුදාවේ දෙවැනි පුටුවට උභය මැදවල , ගුවන් හමුදාවේ දෙවැනි පුටුවට සුමංගල ඩයස්
  2. සුමංගල ඩයස් ගුවන් හමුදාපති තනතුරට
  3. එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ධුරයට, http://www.dinamina.lk/2019/05/29/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/74309/%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD-%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7, ප්‍රතිෂ්ඨාපනය 2019-06-07 
  4. සුමංගල ඩයස් ඉතාලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් වරයා වෙයි
  5. Sumangala to Italy, http://newscenter.lk/2021/04/27/sri-lanka-nominates-former-air-force-chief-as-new-ambassdor-to-italy-after-canada-delays-accepting-him-new-envoy-also-named-to-ksa-as-delay-in-accepting-previous-appointment.html, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08 
  6. තානාපතිවරුන් 07කට උසස් නිලතල කමිටුවේ අනුමැතිය, සුමංගල ඩයස් කැනඩාවේ මහකොමසාරිස්ධූරයට, https://rivira.lk/2020/11/10/9776/, ප්‍රතිෂ්ඨාපනය 2020-11-18 
  • නව ගුවන් හමුදාපති කපිල ජයම්පති සංරක්ෂණය කළ පිටපත 2016-09-18 at the Wayback Machine
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • ගුවන් හමුදාපති පුටුවට සිව්කොන් සටනක්
  • වෙඩි-වැදුණු-වෙලාවේ
  • Nalandians’ Tribute to the Commander of the Air Force
  • නාලන්දා රණවිරු උපහාර 2020
  • සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති,අගමැති හමුවෙයි සංරක්ෂණය කළ පිටපත 2020-11-01 at the Wayback Machine
  • හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ශ්‍රී විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    ජාතීන්ගේ සංගමය

  • මාර්තු 24, 2026

    ගෞතම බුදුන්ගේ ධාතූන්

  • අප්‍රේල් 04, 2026

    යකඩ යුගය

  • අප්‍රේල් 03, 2026

    Terminologia Anatomica

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට