සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

දෙ-දරු ප්‍රතිපත්තිය යනු, එක් පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් වන පරිදී රජයක් විසින් පැනවුනු සීමාවක් හෝ පළමු දරුවන් දෙදෙනා හට පමණක් රජයේ සහනාධාර ගෙවීමේ ක්‍රමයකි. පෙර

Two-child policy

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

දෙ-දරු ප්‍රතිපත්තිය යනු, එක් පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් වන පරිදී රජයක් විසින් පැනවුනු සීමාවක් හෝ පළමු දරුවන් දෙදෙනා හට පමණක් රජයේ සහනාධාර ගෙවීමේ ක්‍රමයකි. පෙරදී වියට්නාමයෙහි භාවිතා වුනු මෙය දැනට චීනයෙහි ක්‍රියාත්මක වෙයි.

චීනය

1970 ගණන් වලදී, දරුවන් දෙදෙනෙකු ලබනු ලෙසින් චීන පුරවැසියන් උනන්දු කෙරිණි.

ඉහළට