සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙය මගින් සෛල යක් යනු සෑම ජීවියෙකුගේම මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ලෙස හැදින්වේ. 1800 ගණන් තරම් දුර ඈතක සිට දියුණු වෙමින් ආ මෙම වාදය අන්වීක්ෂ අධ්‍යයනය මගින්

සෛල වාදය

  • මුල් පිටුව
  • සෛල වාදය
මෙම ලිපිය හෝ ලිපි කොටස සෙෙල වාදය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2022 සැප්තැම්බර් සිට යෝජිතය.

මෙය මගින් සෛල යක් යනු සෑම ජීවියෙකුගේම මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ලෙස හැදින්වේ. 1800 ගණන් තරම් දුර ඈතක සිට දියුණු වෙමින් ආ මෙම වාදය අන්වීක්ෂ අධ්‍යයනය මගින් තවත් තහවුරු කළේය. මෙය ජීව විද්‍යාවේ එක් මූලික පදනමකි. මෙම වාදය මගින් නව සෛලයක් පවතින සෛල වලින් උපදින අතර ජීවින්ගේ ආකෘතියේ කායික ක්‍රමවේද වල හා සංවිධානයේ මූලික ඒකකය ලෙස හඳුන්වයි. සෛලලවාදය ඉදිරිපත් කරන ලද්දේ උද්භිද විද්‍යාඥයෙක් වන මැතියස් ශ්ලයිඩන්‚ සත්ත්ව විද්‍යාඥයෙක් වන තියඩෝර් ශ්වාන් සහ වර්කව් විසිනි.මෙම සෛලවාදයේ සඳහන් ප්‍රධාන මූලධර්ම 3 කි.

1. සියලුම ජීවීන්, සෛල වලින් (එකකින් හෝ කිහිපයකින්) නිර්මාණය වන බව.

2. ජීවයේ මුලිකමය ව්‍යුහයමය හා කෘත්‍යමය ඒකකය සෛලය බව.

3. සියලුම සෛල පෙර පැවති සෛල විභාජනයෙන් පමණක් ඇති වන බව.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

  • මැයි 22, 2026

    අමිල කරුණානායක

  • මැයි 16, 2026

    හෙල හවුල

  • මැයි 27, 2026

    ප්‍රකාශ දුරේක්ෂය

  • අප්‍රේල් 01, 2026

    දැල්පන්දු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට