සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙන්මාට්රේ පළමුවන සෙති (හෝ ග්‍රීක බසින් පළමුවන සෙතොස්) යනු, ඊජිප්තියානු නව රාජධානියෙහි ඊජිප්තුවෙහි දහනවවන රාජවංශයෙහි පාරාවෝවරයෙක් වූ අතර, පළමුවන රැම්සීස් රජුගේ

සෙටි I

  • මුල් පිටුව
  • සෙටි I

මෙන්මාට්රේ පළමුවන සෙති (හෝ ග්‍රීක බසින් පළමුවන සෙතොස්) යනු, ඊජිප්තියානු නව රාජධානියෙහි ඊජිප්තුවෙහි දහනවවන රාජවංශයෙහි පාරාවෝවරයෙක් වූ අතර, පළමුවන රැම්සීස් රජුගේ සහ සිත්රේ බිසවගේ පුත්‍රයා මෙන්ම, දෙවන රැම්සීස් රජුගේ පියා විය.

පළමුවන සෙති
පළමුවන සෙති රජ
අබිඩොස් සිද්ධස්ථානයේ පළමුවන සෙතිගේ රූපයක්
අබිඩොස් සිද්ධස්ථානයේ පළමුවන සෙතිගේ රූපයක්
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රිපූ 1290–1279 (දහනවවන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාපළමුවන රැම්සීස් රජ
අනුප්‍රාප්තිකයාදෙවන රැම්සීස් රජ
රාජකීය නාමය
වල්ලභටුයා රැජිණ
දරුවන්ටියා කුමරිය, දෙවන රැම්සීස් රජ
පියාපළමුවන රැම්සීස් රජ
මවසිත්රේ බිසව‍
මරණයක්‍රිපූ 1279
ස්මාරකපළමුවන සෙති රජුගේ මතකාගාර සිද්ධස්ථානය, අබිඩොස් සිද්ධස්ථානය, මහා බුහුටැමි පාය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    සෝමාවතිය විහාරය

  • අප්‍රේල් 23, 2026

    දෙමළ බොජුන්

  • අප්‍රේල් 06, 2026

    කැස්පියන් මුහුද

  • මාර්තු 17, 2026

    පොළොන්නරුව පෞරාණික නගරය

  • අප්‍රේල් 25, 2026

    හර්බට් ස්පෙන්සර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට