සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සතරවන ක්ලියෝපැට්රා (ග්‍රීක: Κλεοπάτρα), ඇයගේ සැමියා නවවන ටොලමි ලෑතිරොස් සමග එකතුව, ක්‍රිපූ 116 සිට 115 දක්වා කෙටි කාලයක් තුල ඊජිප්තුවේ රැජිණ වූවාය. ඇය පසුව නවවන

ක්ලියෝපැට්රා IV

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
සතරවන ක්ලියෝපැට්රා
ඊජිප්තියානු රැජිණ
රාජ්‍ය පාලනයක්‍රිපූ 116-115
ඔටුනු පැලඳීම116
පූර්වප්‍රාප්තිකයාඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා රැජිණ
අනුප්‍රාප්තිකයාපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රැජිණ
සම පාලක සහ සැමියාඊජිප්තුවේ නවවන ටොලමි
සෙලූසිඩ් රැජිණ (සිරියාවේ රජ බිසව)
රාජ්‍ය පාලනයක්‍රිපූ 114-112 ( ට්‍රයිෆීනා රජ බිසවට ප්‍රතිවිරුද්ධ ලෙසින්)
ඔටුනු පැලඳීමක්‍රිපූ 114
පූර්වප්‍රාප්තිකයාට්‍රයිෆීනා රජ බිසව
අනුප්‍රාප්තිකයාපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව
සම පාලක සහ සැමියානවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්
උපතක්‍රිපූ 138 – 135 පමණ
මරණයක්‍රිපූ 112
වල්ලභයා
  • ඊජිප්තුවේ නවවන ටොලමි (ක්‍රිපූ 119/118 පමණ-ක්‍රිපූ 115 පමණ)
  • නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස් (විවාහය ක්‍රිපූ 115-12 පමණ)
දරුවන්සමහරවිට දෙළොස්වන ටොලමි සහ සයිප්‍රසයේ ටොලමි
දසවන ඇන්ටියෝකුස් විය හැක
රාජවංශයටොලමියානු
පියාඊජිප්තුවේ අටවන ටොලමි
මවඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා

සතරවන ක්ලියෝපැට්රා (ග්‍රීක: Κλεοπάτρα), ඇයගේ සැමියා නවවන ටොලමි ලෑතිරොස් සමග එකතුව, ක්‍රිපූ 116 සිට 115 දක්වා කෙටි කාලයක් තුල ඊජිප්තුවේ රැජිණ වූවාය. ඇය පසුව නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්ගේ බිරිය ලෙසින් සිරියාවේ රජ බිසව වූවාය.

චරිතාපදානය

ඊජිප්තුවේ රැජිණ

සතරවන ක්ලියෝපැට්රා යනු අටවන ටොලමි ෆිස්කන් සහ ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා යන අයගේ දියණිය වූවාය. ඇය ඉපදී ඇත්තේ ක්‍රිපූ 138 සහ 135 අතරතුරදීය. ඇය, නවවන ටොලමි, දසවන ටොලමි, පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී සහ ට්‍රයිෆීනා යන්නන්ගේ සෙහොයුරිය වූවාය.

ඉහළට