සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia

සියත ටීවී

  • මුල් පිටුව
  • සියත ටීවී

සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia Network පුද්ගලික සමාගම සතු වෙයි. නාලිකාව සතු සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වෙට්ට්‍රි ටීවී වන අතර, එහි සහෝදර ගුවන් විදුලි මාධ්‍යයන් වන්නේ සියත එෆ්එම්, රියල් රේඩියෝ සහ වෙට්ට්‍රි එෆ්එම් වේ.

සියත ටීවී
Siyatha TV
දියත්කල දිනය 2009 සැප්තැම්බර් 17
ජාලය VOA
අයිතිකරුවෝ Voice of Asia Network (Pvt) Ltd
ප්‍රචාරණ උද්‍යෝග පාඨය ටෙලිවිෂන් වශීකරණය
රට  ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය කොළඹ
සහෝදර නාලිකා(ව) වර්ණම් ටීවී , සියත FM, වර්ණම් FM, කිස් FM(ශ්‍රී ලංකාව)
වෙබ් අඩවිය www.siyatha.com
උපයෝජ්‍යතාව
භෞමික
UHF (කොළඹ-04) 32
UHF (ගොන්ගල)) 23
UHF (ගම්මඩුව)) 31
UHF (හන්තාන)) 35
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 15
කේබල
Ask Cable Vision 03
අයිපීටීවී
පියෝ ටීවී 8 576i

145 1080i

පටුන

පසුබිම

සිය සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වූ වෙට්ට්‍රි ටීවී නාලිකාවට සමගාමීව, සියත ටීවී නාලිකාවද සිය විකාශන කටයුතු, 2009 සැප්තැම්බර් 17 දින ආරම්භ කරන ලදී.

නාලිකාව අයත් වන Voice of Asia ජාලයෙහි හිමිකරුවන් වන්නේ රොෂාන්ත කාරියප්පෙරුම මහතා සහ ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC සංරක්ෂණය කළ පිටපත 2021-10-29 at the Wayback Machine) හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ, ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාටයි .

ප්‍රහාරයන්

2010 ජුලි 30 වැනි දින අළුයම් කාලයේදී, ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පුද්ගලයින් 12 දෙනෙකු සියත ටීවී නාලිකාවට සහ ගුවන් විදුලි පොල වෙත, ගිනි අවුලන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර, එහි සේවය කල කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුටද තුවාල සිදු කොට පලා යන ලදී.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව

භාහිර සබැදි

  • Official Site සංරක්ෂණය කළ පිටපත 2014-02-09 at the Wayback Machine
  • Blog dedicated to TV and Radio related events in Sri Lanka
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 21, 2026

    කල්‍යාණියේ කලචූරියෝ

  • අප්‍රේල් 11, 2026

    Solar mass

  • අප්‍රේල් 07, 2026

    Atlantic Ocean

  • අප්‍රේල් 05, 2026

    මැද පෙරදිග

  • අප්‍රේල් 15, 2026

    ජගත් චමිල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට