සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩ්යි‍ස්නොමියා එය නිල වශයෙන් හඳුන්වන්නේ (136199) ඊරිස් 1 ඩිස්නොමියා නමිනි. එය වාමන ග්‍රහලොවක් වන ඊරිස්ගේ චන්ද්‍රයෙක් වේ. එය 2005 දී මයික් බ්‍රවුන් හා ලේසර් කිරණ

Dysnomia (moon)

  • මුල් පිටුව
  • Dysnomia (moon)

ඩ්යි‍ස්නොමියා එය නිල වශයෙන් හඳුන්වන්නේ (136199) ඊරිස් 1 ඩිස්නොමියා නමිනි. එය වාමන ග්‍රහලොවක් වන ඊරිස්ගේ චන්ද්‍රයෙක් වේ. එය 2005 දී මයික් බ්‍රවුන් හා ලේසර් කිරණ මගින් ක්‍රියාත්මක වන (Adaptive options) ගතික ප්‍රකාශ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඩබ්.එම්.කොක් නිරීක්ෂණාගාරයේ දී සොයාගන්නා ලදී. ඉන් පසුව එය S/2005(2003 UB313)1 වශයෙන් ඩයි‍සනොමියො ලෙස නම්කරන තුරු හඳුන්වන ලදී. (ග්‍රීක බසින් එහි අර්ථය නීති අඩුවීම (lawlessness)) ග්‍රීක ඊරිස් දෙවියන්ගේ දියණිය වූ ඩිස්නොමියා වෙනුවෙන් මෙය නම් කරන ලදී.

ඩිස්නොමියා
Dysnomia, to the left, and Eris, center
(Hubble Space Telescope)
සොයාගැනීම
සොයාගත් තැනැත්තේඑම්.ඊ. බ්‍රවුන් (Michael E. Brown), එම්.ඒ. වෑන් ඩෑම් (M. A. van Dam), ඒ.එච්. බොවුකිස් (A. H. Bouchez), ඩී.ලි මිග්නන්ට් (D. Le Mignant), R. D. Campbell, J. C. Y. Chin, A. Conrad, S. K. Hartman, E. M. Johansson, R. E. Lafon, D. L. Rabinowitz, P. J. Stomski Jr., D. M. Summers, C. A. Trujillo, and P. L. Wizinowich
සොයාගත් දිනය2005 සැප්තැම්බර් 10
නිලනාමයන්
MPC නිලනාමය(136199) ඊරිස් 1 ඩිස්නොමියා
ශබ්දනැගීම/dɪsˈnoʊmiə/ or /daɪsˈnoʊmiə/
විකල්ප නම්S/2005 (2003 UB313) 1
විශේෂණයDysnomian
කක්ෂීය ලක්ෂණ 
අඩ-මහා අක්ෂය37350±140 km
උත්කේන්ද්‍රියතාවය< 0.013
කක්ෂීය කාලාවර්තය15.774±0.002 d
ආනතිය142°±3°
මෙහි චන්ද්‍රිකාවකිඊරිස්ගේ
භෞතික ගුණාංග
සමක අරය342±25 km (albedo five times lower than Eris's)
175–245 km
50–125 km
දෘශ්‍ය විශාලත්වය~23.1
නිරපේක්ෂ විශාලත්වය (H)~3.2
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    කලාව

  • අප්‍රේල් 13, 2026

    පෙනි බ්ලැක්

  • අප්‍රේල් 27, 2026

    ස්වෙට්ලනා සවිට්ස්කායා

  • අප්‍රේල් 03, 2026

    බුදුන් වහන්සේ

  • අප්‍රේල් 14, 2026

    බිම් සේතුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට