සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

TV One යනු ශ්‍රී ලංකාව තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විකාශන කටයුතු සිදුකරන රුපවාහිනි නාලිකාවකි. එය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සිය වැඩසටහන් විකාශය කරනු ලබයි.

එම්ටීවී ස්පෝට්ස්

  • මුල් පිටුව
  • එම්ටීවී ස්පෝට්ස්

TV One යනු ශ්‍රී ලංකාව තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විකාශන කටයුතු සිදුකරන රුපවාහිනි නාලිකාවකි. එය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සිය වැඩසටහන් විකාශය කරනු ලබයි. නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වන අතර, එම සමාගම කැපිටල් මහරාජා කොටසකි.

TV 1
දියත්කල දිනය 1992 දෙසැම්බර් 14
අයිතිකරුවෝ MTV Channel
රට  ශ්‍රී ලංකාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ශ්‍රී ලංකාව
පෙරදී හැඳින්වුනේ MTV Newsvision, MTV, Channel One MTV, MTV Sports
සහෝදර නාලිකා(ව) සිරස ටීවී,
ශක්ති ටීවී
වෙබ් අඩවිය mtvsports.lk
උපයෝජ්‍යතාව
භෞමික
UHF (කොළඹ) Channel 58
UHF (මහනුවර/හන්තාන) Channel 51
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී Not available
කේබල
Lanka Broadband Networks Not available
අයිපීටීවී
PEO TV 12

1992 වර්ෂයේදී එම්ටීවී නිව්ස්විෂන් (MTV Newsvision) යන නාමයෙන් ආරම්භ කල මෙම නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාවද වෙයි.

1998 ජුනි මසදී, මෙහි සහෝදර රූපවාහිනී නාලිකාව වූ එම්ටීවී (MTV) නාලිකාවේ නම, සිරස ටීවී නමින් කොට, එම්ටීවී නිව්ස්විෂන්, එනම් මෙම නාලිකාවේ නම එම්ටීවී (MTV) ලෙස වෙනස් කරන ලදී. නමුත් පසුව එම්ටීවී යන නාමය, චැනල් වන් එම්ටීවී (Channel One MTV) ලෙස නැවත වෙනස් කරන ලදී.

නැවතත් 2012 ජනවාරී 26 දිනදී, නාලිකාවේ නම එම්ටීවී ස්පෝට්ස් (MTV Sports) ලෙස වෙනස් කොට විකාශන කටයුතු අරඹන ලදී. 2015 ජුලි මස MTV Sports යන නාමය නැවත MTV ලෙස වෙනස් කරන ලදුව 2016 ජනවාරි 21 දින එය TV 1 ලෙස නම් කරන ලදී.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව

භාහිර සබැදි

  • Official Website සංරක්ෂණය කළ පිටපත 2014-02-10 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    භාරතී බ්‍රේල්

  • අප්‍රේල් 04, 2026

    පරමාණුක ක්‍රමාංකය

  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාමීය දිනදසුන

  • අප්‍රේල් 25, 2026

    සබරගමු නැටුම්

  • අප්‍රේල් 24, 2026

    One-party state

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට