සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Prasanna Wickramasuriya) RWP, RSP, WWP යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. වර්තමාන සභාපති ශ්‍රී ලං

ප්‍රසන්න වික්‍රමසූරිය

  • මුල් පිටුව
  • ප්‍රසන්න වික්‍රමසූරිය

කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Prasanna Wickramasuriya) RWP, RSP, WWP යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. වර්තමාන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුර හොබවයි.රිවිර පුවත්පත් සමූහයේ හිමිකරුය.

ප්‍රසන්න වික්‍රමසූරිය
කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1981 - 1998
නිලයකනල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුගජබා රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව
සම්මානRWP, RSP, WWP

පවුල් පසුබිම

වික්‍රමසූරිය යුවලට දාව උපතලැබීය. ජාලිය වික්‍රමසූරිය (අ.එ.ජ. ශ්‍රී ලංකා තානාපති) මොහුගේසොහොයුරාවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ රාජපක්ෂ පවුලට ඤාති සඔඳතා ඇත.

පාසල් දිවිය

කොළඹ නාලන්දා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.

ආශ්‍රිත

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    මෙෙත්‍රීපාල සිරිසේන

  • අප්‍රේල් 17, 2026

    ටෙස්ට් ක්‍රිකට්

  • අප්‍රේල් 05, 2026

    පුර දියවක

  • ජූනි 07, 2026

    ග්ලෝබො නිව්ස්

  • අප්‍රේල් 03, 2026

    සප්තපර්ණී ගුහාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට