සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලංකාතිලක විහාරය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

ලංකාතිලක විහාරය

ලංකාතිලක විහාරය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

  • ලංකාතිලක විහාරය, පොළොන්නරුව - පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. චූලවංශයට අනූව එය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් සේ සැළකේ.
  • ලංකාතිලක විහාරය, උඩුනුවර - මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි.
ඉහළට