සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින බවට සමහර බෞද්ධයන් විශ්වාස කරන සුංගාවිල සෝමාවතිය විහාරය පො

සෝමාවතිය විහාරය

  • මුල් පිටුව
  • සෝමාවතිය විහාරය

පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින බවට සමහර බෞද්ධයන් විශ්වාස කරන සුංගාවිල සෝමාවතිය විහාරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.

පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය
(ප්‍රාචීන නාගාරාමය)
සෝමාවතිය විහාරය is located in ශ්‍රී ලංකාව
සෝමාවතිය විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමමීන්විල,සුංගාවිල ප්‍රදේශය,සෝමාවතිය ජාතික උද්‍යානය, පොලොන්නරුව, ශ්‍රී ලංකාව.
භූගෝලීය ඛණ්ඩාංක08°07′15.16″N 81°10′07.9″E / 8.1208778°N 81.168861°E / 8.1208778; 81.168861
අනුබැඳියාවබෞද්ධ
දිස්ත්‍රික්කයපොලොන්නරුව
පළාතඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාව.
උරුම නාමකරණයශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය (7 July 1967)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයපුරාණ බෞද්ධ විහාර(අනුරාධපුර යුගය-අගභාගය)
ආදිකර්තෘනකුල නම් කුමරු
(මහාදාඨික මහානාග රජ සමය)
සම්පූර්ණ කෙරුණේක්‍රිස්තු වර්ෂ 10 වන සියවස
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක

අමතර ලිපි

  • සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය
  • දකුණු දළදා වහන්සේ

ආශ්‍රිත

  1. "අපේ ජාතික උද්‍යාන". danuma.lk. 13 May 2010. සම්ප්‍රවේශය 28 July 2016.
  2. "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 28 July 2016.
  3. සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
  4. සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    මොහිදීන් බෙග්

  • මාර්තු 24, 2026

    පයිතගරස් ප්‍රමේයය

  • අප්‍රේල් 07, 2026

    ජීව විද්‍යාව

  • මාර්තු 17, 2026

    කලා වැව

  • අප්‍රේල් 10, 2026

    වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට