සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොංගෝලියානු වනාන්තර යනු,මධ්‍යම අප්‍රිකාවෙහි කොංගෝ ගංගාවේ හා එහි අතු ගංගාවන්හී ද්‍රෝණිය  ඔස්සේ විහිදෙන උස් බිම් නිවර්තන තෙත් පුළුල්පත්‍ර වනාන්තරයන්ගෙන් හෙබි  පුළ

කොංගෝලියානු වනාන්තර

  • මුල් පිටුව
  • කොංගෝලියානු වනාන්තර

කොංගෝලියානු වනාන්තර යනු,මධ්‍යම අප්‍රිකාවෙහි කොංගෝ ගංගාවේ හා එහි අතු ගංගාවන්හී ද්‍රෝණිය  ඔස්සේ විහිදෙන උස් බිම් නිවර්තන තෙත් පුළුල්පත්‍ර වනාන්තරයන්ගෙන් හෙබි  පුළුල් තීරයකි. කොංගෝලියානු වනාන්තරවිසින්, අග්නිදිග කැමරූන්හී, නැගෙනහිර ගැ‍බෝන්හී, උතුරු සහ මධ්‍යම කොංගෝ ජනරජයයෙහි,සහ උතුරු සහ මධ්‍යම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයයෙහි, සහ දකුණු හා නිරිත දිග මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කොටස්ද ආවරණය කරයි. ලොව දෙවැනි විශාලතම වැසි වනය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 13, 2026

    ඉම් හෝ

  • මැයි 02, 2026

    ජෝන් ඩෝල්ටන්

  • අප්‍රේල් 27, 2026

    ඇපල් ටීවී

  • මැයි 21, 2026

    පළමුවන නෙක්ටනෙබෝ

  • අප්‍රේල් 05, 2026

    විජායි කුමරිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට