සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171) ලබා ගන්නා දිය ඇල්ල වේ. එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි. බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි

දියලුම ඇල්ල

  • මුල් පිටුව
  • දියලුම ඇල්ල

දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඇති

දියලුම ඇල්ල
දියලුම ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව කොස්ලන්ද, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර 171
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයපූනගල ඔය
උස අනූව ලෝකයේ ස්ථානය361
දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171) ලබා ගන්නා දිය ඇල්ල වේ. එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.

පටුන

ජනප්‍රවාද

ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රොහියර් ට අනුව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.

දියලුම ඇල්ල තරණය

2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කල, දුමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දිය ඇලි

ආශ්‍රිත

  1. "දියලුම සුරකිමු". දිවයින ඔන්ලයින් එඩිෂන්. 2010/05/11. {{cite web}}: Check date values in: |date= (help)
  2. Senanayake 2004: p. 46-48
  3. "දියලුම ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2008.
  4. "දියලුම ඇල්ල උඩ සිට පරිසරය බලා බැස්සම බිම වැටුණෙ ඇයි අපෙ පපුව පලා". දිනමිණ සංවේදී. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2010.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ඊජිප්තුවේ සිව්වන ටොලමි

  • ජූනි 10, 2026

    සංවර්ධනාත්මක මනෝවිද්‍යාව

  • අප්‍රේල් 08, 2026

    ලතින් ඇමරිකාව

  • මැයි 29, 2026

    Dakkhina Stupa

  • ජූනි 20, 2026

    යූ සුන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට