සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මොහිදීන් බෙග් (1919–1991) යනු, වර්තමානයෙහි පවා ජනප්‍රියත්වයෙහි රැඳී සිටින ඔහුගේ බෞද්ධ වන්දනීය සංගීතය සඳහා විශේෂයෙන් පසිඳු, සංගණ්‍ය ශ්‍රී ලාංකික සංගීතඥයෙක් විය.

මොහිදීන් බෙග්

  • මුල් පිටුව
  • මොහිදීන් බෙග්


මොහිදීන් බෙග් (1919–1991) යනු, වර්තමානයෙහි පවා ජනප්‍රියත්වයෙහි රැඳී සිටින ඔහුගේ බෞද්ධ වන්දනීය සංගීතය සඳහා විශේෂයෙන් පසිඳු, සංගණ්‍ය ශ්‍රී ලාංකික සංගීතඥයෙක් විය.

මොහිදීන් බෙග්
උපතදෙසැම්බර් 5, 1919(1919-12-05)
මූලාරම්භයඉන්දියානු
මරණය4 නොවැම්බර් 1991(1991-11-04) (වයස 71)
ප්‍රභේදශ්‍රී ලාංකික සංගීතය
වෘත්තීන්ගායගයා
සක්‍රීය වසර1934 – 1991

දිවිය සහ අභිවෘත්තිය

ඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ. රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය.

මරණය

ඇසෙහි තිමිර පටල ඉවත් කිරීමේ ශල්‍යකර්මයකදී සිදුවූ අනපේක්ෂිත ආසාදනයකින් බෙග් මිය ගියේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    සංගීත ගණය

  • ජූනි 07, 2026

    එන්එච්කේ වර්ල්ඩ්

  • ජූලි 04, 2026

    ජයන්ත සෙනෙවිරත්න

  • ජූනි 16, 2026

    Mind map

  • ජූනි 18, 2026

    එයුජීනි කුමරිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට