සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු කාර්මික සංවර්ධනයක් සහ මානව සංවර්ධන දර්ශකය (HDI) පහළ අගයක් දරණ ස්වයිරී රාජ්‍ය වේ. කෙසේ වෙතත් මෙම නිර්වචනය සැවොම පිළිනොගන්නා අතර, මෙම වර්ගීකරණයට අදාළ රටවල් මොනවාදැයි පැහැදිලි එකඟතාවයක් නොමැත.

- Very high (≥ 0.800)
- High (0.700–0.799)
- Medium (0.550–0.699)
- Low (≤ 0.549)
- Data unavailable

- Very high
- High
- Medium
- Low
- No data

සංවර්ධිත රටවල්
ඌන සංවර්ධිත රටවල්
දත්ත නොමැත
IMF සහ UN විසින් සිදුකළ නවතම වර්ගීකරණය
ආශ්‍රිත
- Colonialism
- Economic miracle
- International development
- Land reform
- List of countries by wealth per adult
- Women migrant workers from developing countries