සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ෆූජි කන්ද (富士山, ඉංග්‍රීසි:  Mount Fuji,ෆුජි-සං, ජපන්: [ɸɯꜜ(d)ʑisaɴ] ( අසන්න)), ජපානයේ උසම කන්ද වේ. 3,776.24 m (12,389.2 ft) උස වන එය හොන්ෂු දූපතේ පිහිටා ඇත. මෙය

Mount Fuji

  • මුල් පිටුව
  • Mount Fuji

ෆූජි කන්ද (富士山, ඉංග්‍රීසි:  Mount Fuji,ෆුජි-සං, ජපන්: [ɸɯꜜ(d)ʑisaɴ] ( අසන්න)), ජපානයේ උසම කන්ද වේ. 3,776.24 m (12,389.2 ft) උස වන එය හොන්ෂු දූපතේ පිහිටා ඇත. මෙය ජපානය තුළ පිහිටි සක්‍රීය stratovolcano එකකි. උස 3,776.24 m (12,389 ft 3 in) වේ. මෙය ජපානයේ උසම කන්ද වෙයි. එසේම මෙය ආසියාවේ දූපතක පිහිටි දෙවැනියට උසම යමහල (සුමාත්‍රා දිවයිනෙහි පිහිටි Mount Kerinci පසුව) වෙයි. ඊට අමතරව මහපොළොව මත වන දූපතක උසම ස්ථාන ලැයිස්තුවේ සත් වැන්න වෙයි. ෆූජි කන්ද අවසාන වරට විදාරණය වීම වූයේ 1707 සිට 1708 දක්වා ය.

ෆූජි කන්ද
富士山  (ජපන්)
ෆූජි කන්ද, ජපානය, Oshino Hakkai සිට පෙනෙන අයුරු
Highest point
උන්නතාංශය3,777.24 මීටර (12,392.5 ft)
Prominence3,776 m (12,388 ft) 
Ranked 35th
Listing
  • ජපානයේ උසම කන්ද
  • අති-විශේෂ ශිඛර
  • ජපානය තුළ කඳු ලැයිස්තුව
  • සුප්‍රකට ජපාන කඳු සියය
ඛණ්ඩාංක35°21′38″N 138°43′39″E / 35.36056°N 138.72750°E / 35.36056; 138.72750 
Naming
උච්චාරණය[ɸɯꜜ(d)ʑisaɴ]
Geography
ෆූජි කන්ද is located in Japan
ෆූජි කන්ද
ෆූජි කන්ද
Location of Mount Fuji in Japan
Japan සිතියම පෙන්වන්න
ෆූජි කන්ද is located in Asia
ෆූජි කන්ද
ෆූජි කන්ද
ෆූජි කන්ද (Asia)
Asia සිතියම පෙන්වන්න
පිහිටීමFuji-Hakone-Izu National Park
CountryJapan
Topo mapGeospatial Information Authority 25000:1 富士山
50000:1 富士山
Geology
Age of rock100,000 years
Last eruption1707–08
Climbing
First ascent663 by En no Odzunu (役行者, En no gyoja, En no Odzuno)
Easiest routeHiking
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමයFujisan, sacred place and source of artistic inspiration
නිර්ණායකයCultural: iii, vi
මූලාශ්‍ර1418
අභිලේඛනය2013 (37 වන සැසිය)
භූමිය20,702.1 ha
අවරෝධක කලාපය49,627.7 ha
ෆූජි කන්ද
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

පටුන

ඉතිහාසය

 
Fine Wind, Clear Morning woodblock print by Hokusai, 19th century
 
Mount Fuji from Omiya, ආ. 1890

ෆුජි කන්ද සතුව ඉතා ආකර්ෂණීය volcanic cone එකක් පවතියි. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1600 පසුව, එනම් Edo (වර්තමානයේ තෝක්යෝ) රටෙහි අගනුවර වීමෙන් පසුව Tōkaidō මාර්ගයේ ගමන්ගන්නා අතරතුර බොහෝ ජනයා විසින් නිතර දකින්නක් වීම හේතුකොට ගෙන, මෙය බොහෝ ජපන් කලා කෘති වල විෂයය වෙයි. H. Byron Earhart නම් ඉතිහාසඥයාට අනුව, "ඉන්දියාව, චීනය, සහ ජපානය යන රටවල් තුන ආශ්‍රිත හඳුනාගත් ලොකය තුළ ජපන් ජාතිකයන් විසින් මධ්‍යතන යුගයේ දී "අංක එක" කන්ද ලෙස සලකන ලදී". මෙම කන්ද ජපන් සාහිත්‍යය පුරාවටම සඳහන් වන්නක් වන අතර බොහෝ කාව්‍යයන්ගේ විෂයය ද විය.

ආශ්‍රිත

  • List of mountains and hills of Japan by height
  • 100 Famous Japanese Mountains
  • List of three-thousanders in Japan
  • Fuji-Hakone-Izu National Park
  • List of World Heritage sites in Japan
  • List of elevation extremes by country
  • Mount Araido (阿頼度山, Araidosan), Araido Island (阿頼度島), Kuril Islands
  • Mount St. Helens, nicknamed "Fuji-san of America" prior to its 1980 eruption
  • Sacred mountains
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    ගුත්තිල කාව්‍ය

  • අප්‍රේල් 05, 2026

    උතුරු කැරොලිනා

  • අප්‍රේල් 04, 2026

    පෘථිවි වායුගෝලය

  • අප්‍රේල් 05, 2026

    විජයානන්ද දහනායක

  • අප්‍රේල් 09, 2026

    ධර්මපාල විද්‍යාලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට