සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරිගනකය වෙත දත්ත ඇතුලත් කිරීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන උපාංගයකි. මෙහි අංක (Numbers), අකුරු (Alphabet), විවිධ සලකුණු (Symbol), වශයෙන් කොටස් තුනකි. එසේම එහි ඉහ

Computer keyboard

  • මුල් පිටුව
  • Computer keyboard
මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක යතුරු පුවරුව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

පරිගනක යතුරුපුවරුව

පරිගනකය වෙත දත්ත ඇතුලත් කිරීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන උපාංගයකි. මෙහි අංක (Numbers), අකුරු (Alphabet), විවිධ සලකුණු (Symbol), වශයෙන් කොටස් තුනකි. එසේම එහි ඉහල කෙලවරේ F1 සිට F12 දක්වා සලකුණු කර ඇති විධාන යතුරු (Function keys) වශයෙන් තවත් කොටසක්ද දක්නට ලැබේ. එමෙන්ම මෙහිදී භාවිත කරන්නාගේ පහසුව පිනිස Shift, Alt, Ctrl යන වර්ගයේ අකුරු යුගල වශයෙන් ඇතුලත් කර ඇත.

Keyboad

ඉංග්‍රීසි කැපිටල් අකුරු සටහන් කර ඇති යතුරු (Typing keys) පරිහරනයේදී සාමාන්යකයෙන් තද කල විට තිරයේ දක්නට ලැබන්නේ ඉංග්‍රීසියේ කුඩා අකුරු හෙවත් Simple letters වේ. එහිදී විශාල අකුරු හෙවත් Capital letters ලබා ගැනීමට අවශ්ය වූ විට Shift key එක තද කරගෙනම අදාල යතුර තද කල විට එහි කැපිටල් අකුර ලබා ගත හැකිය. එසේම දීර්ඝ වශයෙන් Capital letters ලබා ගැනීමට නම් යතුරු පුවරුවේ වම් පස ඇති Caps lock වරක් ප්‍රෙස් කර ටයිප් කර ගත හැක. යතුරු පුවරුවේ ඉහලින් ඇති අංක දක්වන ලද යතුරු වල අංකය සහ සලකුණක් මුද්‍රනය කර ඇත. මෙලෙස එකම යතුරක වර්ග දෙකක් මුද්‍රනය කර ඇති ඕනෑම එකක පහල කොටසින් දැක්වෙන සලකුණ හෝ ඉලක්කම සාමාන්ය යෙන් තද කල විට තිරයේ දිස්වෙන අතර යතුරේ ඉහලින් දැක්වෙන සලකුණ ලබා ගැනීමට Shift ප්‍රෙස් කරගෙනම අදාල යතුර ප්රෙෙස් කල යුතුය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 19, 2026

    IIIවන උදය

  • මැයි 30, 2026

    Biogeochemical cycle

  • සැප්තැම්බර් 12, 2026

    දීපාල් මැතිව්

  • අප්‍රේල් 19, 2026

    Operating system

  • ජූනි 16, 2026

    Oligodon taeniolatus

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට