සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශනුද්‍රි ප්‍රියසාද් ( Shanudrie Priyasad ) ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප

ශනුද්‍රි ප්‍රියසාද්

  • මුල් පිටුව
  • ශනුද්‍රි ප්‍රියසාද්

ශනුද්‍රි ප්‍රියසාද් ( Shanudrie Priyasad ) ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ඇයගේ පියාවේ. ජනප්‍රිය රංගන ශිල්පිනියන් යන දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රී ප්‍රියසාද් ඇයගේ සහෝදරියන් වේ. ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර, ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ හා ජනප්‍රිය ගායක ක්‍රිෂාන් පෙරේරා ඇයගේ ඥාතීන් වේ. ඇයගේ වඩාත් ජනප්‍රියම රංගනයන් ලෙසින් දෙවෙනි ඉනිම (ටෙලි නාට්‍යය) හා දිවිතුරා ටෙලි නාට්‍යය රංගනය දැක්විය හැකිය. ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ළමා රංගන ශිල්පිනියක් ලෙසය.

ශනුද්‍රි ප්‍රියසාද්
Shanudrie Priyasad
උපත
බැමිණහැන්නදිගේ ශනුද්‍රි ප්‍රියසාද්

8 සැප්තැම්බර් 1997 (1997-09-08) (වයස 28)
කොළඹ
අධ්‍යාපනයරෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසැල . NSBM හරිත සරසවිය
වෘත්තියs
  • Actress
  • Model
  • Dancer
  • Singer
  • TV Presenter
සක්‍රීය වසර2002 – present
සංගණ්‍ය වන්නේ
  • ශ්‍රී ලංකාවේ සිනමාව Neera
  • Moda Tharindu
මව්පියන්Dinesh Priyasad Shiranie Priyasad
ඥාතීන්දිනක්ෂි ප්‍රියසාද් (sister)

ශේෂාද්‍රි ප්‍රියසාද් (sister)

සාරංග දිසාසේකර (brother-in-law)

පෞද්ගලික තොරතුරු

බැමිනහැන්නදිගේ ශනුද්‍රි ප්‍රියසාද් යනු ශ්‍රී ලංකාවේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටින ශ්‍රී ලාංකික නිළියක්, නර්තන ශිල්පිනියක් සහ ගායිකාවකි. ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ ළමා නිළියක ලෙසිනි.

ටෙලි නාට්‍යය

වසර ටෙලි නාට්‍යය භූමිකාව
2017 දෙවෙනි ඉනිම සමල්කා
2021 දිවිතුරා ඊෂා
කොළඹ ඉතාලිය ඇන්ඩ්‍රියා
සුදු අගුරු
කිඳුරාදරී
2010 සඳගිරි පව්ව
ගමනේ යා

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව
2015 ලැන්ටිං සිඤ්ඤෝ (චිත්‍රපටය)
2021 ආදරණීය ප්‍රාර්ථනා
2025 නීරා
2025 මෝඩ තරිදු
TDB ආදරණීය තරුවක්
TDB අග්නි ජය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සංඝමිත්තා තෙරණිය

  • අප්‍රේල් 09, 2026

    චිත්‍රපට නිර්මාණය

  • මාර්තු 16, 2026

    හිරු

  • අප්‍රේල් 08, 2026

    ඊඩ්ස් ඊජිට්යි

  • අප්‍රේල් 11, 2026

    පුර එකොළොස්වක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට