සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාත්‍රි අහසේ තරු දෙස බලා සිටි පැරැන්නෝ එම තරු සිතින් යා කර විවිධ රූප මවා ගත්හ.අතීතයේ සිට මෙලෙස නම් කළ රූප ද තරු රටා හෙවත් තාරකා මණ්ඩල (constellation) නම් වේ.රාත

තාරකා මණ්ඩල

  • මුල් පිටුව
  • තාරකා මණ්ඩල

රාත්‍රි අහසේ තරු දෙස බලා සිටි පැරැන්නෝ එම තරු සිතින් යා කර විවිධ රූප මවා ගත්හ.අතීතයේ සිට මෙලෙස නම් කළ රූප ද තරු රටා හෙවත් තාරකා මණ්ඩල (constellation) නම් වේ.රාත්‍රි අහසේ තාරකා නිරීක්ෂණය කිරීමේදී දිශා හදුනා ගැනීම ඉතා වැදගත් වේ.දවල් කාලයේදී නම් සූර්යයා උදාවන දිශාව ඇසුරෙන් දිශා හදුනා ගත හැකිය.රාත්‍රි අහසේ එක් තරුවක් හැර අන් හැම තරුවක් ම නැගෙනහිර දිශාවේ සිට බටහිර දිශාවට චලනය වන බවක් අපට පෙනේ.ඇත්තෙන්ම සිදුවන්නේ පෘථිවිය,බටහිර දිශාවේ සිට නැගෙනහිර දිශාවට භ්‍රමණය වීමයි.පිහිටීම වෙනස් නොවන තරුව ධ්‍රැව තාරකාව යි. ධ්‍රැව තාරකාවේ පිහිටීම වෙනස් නොවන්නේ එය පෘථිවියේ අක්ෂය එල්ලේ පිහිටා තිබෙන නිසා ය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 09, 2026

    දේශබන්ධු තෙන්නකෝන්

  • මාර්තු 19, 2026

    අර්ජුන රණතුංග

  • අප්‍රේල් 09, 2026

    කෙප්ලර් කක්ෂය

  • ජූනි 07, 2026

    High-definition television

  • මැයි 29, 2026

    සාදිරිස් මාස්ටර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට