බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.
චීන සමූහාණ්ඩුව 中華民國 Zhōnghuá Mínguó | |
|---|---|
![]() කොඩිය ![]() ජාතික ලාංඡනය | |
ජාතික ගීය: 《中華民國國歌》 චීන සමූහාණ්ඩුවේ ජාතික ගීය 《中華民國國旗歌》 ජාතික ධජ ගීය | |
![]() චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ වර්තමානයේ එහි පාලනය යටතේ ඇති බල ප්‍රදේශ (රතු). | |
| අගනුවර | ටයිපේ |
| විශාලතම නගරය | නව ටයිපේ නගරය |
| නිල භාෂා(ව) | සම්මත චීන |
| පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
| නිල ලේඛන | සාම්ප්‍රදායික චීන |
| ජනවාර්ගික කණ්ඩායම් |
|
| ජාති නාම(ය) | තායිවානීය සහ / හෝ චීන |
| රජය | ඒකීය අර්ධ-ජනාධිපතිමය ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව, ජනතාවගේ මූල ධර්ම තුන |
• ජනාධිපති | මා යිං-ජෝ |
• අගමැති | සියාං යී-හබා |
• ව්‍යවස්ථාදායක යුවාන්හී සභාපති | වාං සිං-පිං |
• අධිකරණමය යුවාන්හී සභාපති | රයි හෝ-මිං |
• විමර්ශන යුවාන්හී සභාපති | ජෝන් කුවාන් |
• පාලන යුවාන්හී සභාපති | වාං චියෙං-ෂියෙං |
| ව්‍යවස්ථාදායකය | ව්‍යවස්ථාදායක යුවාන් |
| සංස්ථාපනය සිංහායි විප්ලවය | |
• වූචං නැගී සිටීම | 10 ඔක්තොම්බර් 1911 |
• සමූහාණ්ඩුව සංස්ථාපනය | 1 ජනවාරි 1912 |
• වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | 25 දෙසැම්බර් 1947 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 36,193 km2 (13,974 sq mi) (136වන) |
• ජලය (%) | 10.34 |
| ජනගහණය | |
• 2013 ඇස්තමේන්තුව | 23,340,136 පුරුෂ ජනගහණය: 11,678,151 ස්ත්‍රී ජනගහණය: 11,661,985 (50වන) |
• ඝණත්වය | 644/km2 (1,668.0/sq mi) (17වන) |
| දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $903.469 බිලියන (20වන) |
• ඒක පුද්ගල | $38,749 (19වන) |
| දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $473.971 බිලියන (27වන) |
• ඒක පුද්ගල | $20,328 (39වන) |
| ගිනි (2010) | 34.2 මධ්‍යම |
| මාසද (2011) | 0.882 ඉතා ඉහළ · 22වන |
| ව්‍යවහාර මුදල | නව තායිවාන ඩොලරය (NT$) (TWD) |
| වේලා කලාපය | UTC+8 (CST) |
• ගිම්හාන (DST) | UTC+8 (භාවිතා නොකෙරෙයි) |
| දින ආකෘති |
|
| රිය ධාවන මං තීරුව | දකුණ |
| ඇමතුම් කේතය | +886 |
| අන්තර්ජාල TLD |
|
| තායිවානය | |||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සාම්ප්‍රදායික චීන | 臺灣 or 台灣 | ||||||||||||||||||||||||||||||||||||||||||
| සරල චීන | 台湾 | ||||||||||||||||||||||||||||||||||||||||||
| Postal Map | Taiwan | ||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
| චීන සමූහාණ්ඩුව | |||||||||||||||||||||||||||||||||||||||||||
| සාම්ප්‍රදායික චීන | 中華民國 | ||||||||||||||||||||||||||||||||||||||||||
| සරල චීන | 中华民国 | ||||||||||||||||||||||||||||||||||||||||||
| Postal Map | Chunghwa Minkuo | ||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
| මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
ආශ්‍රිත
- "ඉයර්බුක් 2004". ඉයර්බුක්. චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය තොරතුරු කාර්යාලයය. 2004.
චීන සමූහාණ්ඩුවේ අගනුවර ටයිපේ වෙයි
- "තායිවාන් (සෙල්ෆ්-ගවර්නිං අයිලන්ඩ්, ඒෂියා)". බ්‍රිටැනිකා ඔන්ලියන් එන්සයික්ලොෆීඩියා. 5 අප්‍රේල් 1975. සම්ප්‍රවේශය 2009-05-07.
- "ද රිපබ්ලික් ඔෆ් චයිනා ඉයර්බුක් 2009 / පරිච්ඡේදය 2: පීපල් ඇන්ඩ් ලැන්වේජ්". Gio.gov.tw. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2010.[භින්න වූ සබැඳිය]
- තායිවාන් ලෝක තතුපොතෙහි ඇති නිවේශිතය, එක්සත් ජනපදය මධ්‍යම තොරතුරු කාර්යාංශය.
- "ද ආර්ඕසීස් හියුමැනිටේරියන් රිලීෆ් ප්‍රෝග්‍රම් ෆො ඇෆ්ගන් රෙෆියුජීස්". Gio.gov.tw. 11 දෙසැම්බර් 2001. 15 දෙසැම්බර් 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-07.
- "තායිවනීස් හෙල්ත් ඔෆිෂියල් ඉන්වයිටඩ් ටු ඔබ්සර්ව් බර්ඩ්-ෆ්ලූ කොන්ෆරන්ස්". Gio.gov.tw. 11 නොවැම්බර් 2005. සම්ප්‍රවේශය 2009-05-07.
- "ඩිමනිම්ස් – නේම්ස් ඔෆ් නැෂනෑලිටීස්". Geography.about.com. සම්ප්‍රවේශය 2009-05-07.
- "නම්බර් ඔෆ් විලේජර්ස්, නේබර්හුඩ්ස්, හවුසෝල්ඩ්ස් ඇන්ඩ් රෙසිඩන්ට් පොප්‍යුෙල්ෂන්". ප්‍රවෘත්ති අමාත්‍යාංශ සංඛ්‍යාන තොරතුරු සේවය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2013.
- "රිපබ්ලික් ඔෆ් චයිනා (තායිවාන්)". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2013-04-18.
- "වගුව 4. පර්සටේජ් ෂෙයාර් ඔෆ් ඩිස්පෝසබල් ඉන්කම් බයි ක්වින්ටයිල් ගෲප් ඔෆ් හවුසෝල්ඩ්ස් ඇන්ඩ් ඉන්කම් ඉනික්වලිටි ඉන්ඩිසර්ස්". රිපෝට් ඔන් ද සර්වේ ඔෆ් ෆැමිලි ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්ඩිචර්. ටයිපේ, තායිවාන්: Directorate General of Budget, Accounting and Statistics. 2010.
{{cite book}}: Unknown parameter|chapterurl=ignored (help) - http://www.dgbas.gov.tw/public/Attachment/11715383471.doc
- "ICANN බෝඩ් මීටිං මිනිට්ස්". ICANN. 25 ජූනි 2010.
