සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දේශපාලන පක්ෂ ක්‍රම අතර, ද්වී පක්ෂ ක්‍රමය (ඉංග්‍රීසි:  two-party system) තුළ දී, ප්‍රධාන පක්ෂ දෙකක් පවතින අතර වෙනත් පක්ෂයකට ජයග්‍රහණය කිරීමට අපහසුය. එක් පක්ෂයක්

ද්වී පක්ෂ ක්‍රමය

  • මුල් පිටුව
  • ද්වී පක්ෂ ක්‍රමය

දේශපාලන පක්ෂ ක්‍රම අතර, ද්වී පක්ෂ ක්‍රමය (ඉංග්‍රීසි:  two-party system) තුළ දී, ප්‍රධාන පක්ෂ දෙකක් පවතින අතර වෙනත් පක්ෂයකට ජයග්‍රහණය කිරීමට අපහසුය. එක් පක්ෂයක් දක්ෂිණාංශක වන අතර අනෙක් පක්ෂය වාමාන්ශික වේ. මෙම පක්ෂ දෙකත් සමග අනෙක් සුලු පක්ෂ එක්වේ. එක්සත් ජනපදය, ජැමේකාව වැනි රට වල ද්වීපක්ෂ ක්‍රමයක් පවති.

2004 අධ්‍යයනයකට අනුව ඇමෙරිකාවේ දේශපාලන පක්ෂ වලට අනුබැඳියාව: ලියාපදිංචි පුරවැසියන්ගෙන්, මිලියන 72 ක් ඩිමොක්‍රැටික්, මිලියන 55 ක් රෙපබ්ලිකන් සහ අනෙකුත් පක්ෂ එකතුව මිලියන 42 ක් වේ.

එක්සත් ජනපදය පවත්නාක් මෙන් සරල බහුතර ඡන්ද ක්‍රමක් සාමාන්‍යෙන් ද්වී පක්ෂ ක්‍රමයකට මග පාදයි. මෙම සම්බන්ධය මෝරිස් ඩුවර්ගර් විසින් “ ඩුවර්ගර් ගේ නිතිය ” යටතේ හඳුන්වා දෙන ලදි

පටුන

ආශ්‍රිත

  • Duverger's law
  • False dichotomy
  • බහු පක්ෂ ක්‍රමය
  • Dominant-party system
  • One-party state
  • Political organisation
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    කුමාරි මුණසිංහ

  • ජූනි 04, 2026

    දලයි ලාමාතුමා

  • අප්‍රේල් 20, 2026

    ඩොමී ජයවර්ධන

  • මාර්තු 14, 2026

    මහින්දාගමනය

  • ජූනි 09, 2026

    වසර ලැයිස්තුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට