සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප්‍රබල පක්ෂ ක්‍රමයකදී (ඉංග්‍රීසි:  dominant-party system, one-party dominant system) පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බල

Dominant-party system

  • මුල් පිටුව
  • Dominant-party system

ප්‍රබල පක්ෂ ක්‍රමයකදී (ඉංග්‍රීසි:  dominant-party system, one-party dominant system) පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන, සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ. තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට, රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ. මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමයක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා 1970 සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.

ආශ්‍රිත

  • Loyal opposition
  • Multi-party system
  • Party of power
  • Separation of powers
  • Soft despotism
  • Two-party system
  • Types of democracy
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාම් දිනදසුන

  • අප්‍රේල් 20, 2026

    අයනික අරය

  • අප්‍රේල් 12, 2026

    ක්ලැරන්ස් විජේවර්ධන

  • අප්‍රේල් 06, 2026

    මිලින්ද පීරිස්

  • අප්‍රේල් 06, 2026

    French language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට