සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර (දෙමළ: வி.ஜ.மு. லொக்குபண்டார, ඉංග්‍රීසි: W. J. M. Lokubandara ; 5 අගෝස්තු 1941 - 14 පෙබරවාරි 2021) සාමාන්‍ය වශයෙන් වි.ජ.ම

වි.ජ.මු. ලොකුබණ්ඩාර

  • මුල් පිටුව
  • වි.ජ.මු. ලොකුබණ්ඩාර

විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර (දෙමළ: வி.ஜ.மு. லொக்குபண்டார, ඉංග්‍රීසි: W. J. M. Lokubandara ; 5 අගෝස්තු 1941 - 14 පෙබරවාරි 2021) සාමාන්‍ය වශයෙන් වි.ජ.මු.ලොකුබණ්ඩාර ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් විය වූ අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක විය.ලොකුබණ්ඩාර 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඔහු කථානායකවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා රජය අමාත්‍ය ධුර කිහිපයක් දැරීය.

ගරු
වි. ජ. මු. ලොකුබණ්ඩාර
வி.ஜ.மு. லொக்குபண்டார
W. J. M. Lokubandara
සබරගමුව පළාතේ ආණ්ඩුකාර
තනතුර දරමින්
2010 අප්‍රේල් 21 – 2015 පෙබරවාරි 21
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජානක ප්‍රියන්ත බණ්ඩාර
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 18 වන කථානායකවරයා
තනතුර දරමින්
2004 අප්‍රේල් 22 – 2010 අප්‍රේල් 8
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජෝශප් මයිකල් පෙරේරා
අනුප්‍රාප්තිකයාචමල් රාජපක්ෂ
පුද්ගලික තොරතුරු
උපත
විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර

අගෝස්තු 5, 1941(1941-08-05)
හපුතලේ, ඌව පළාත, ශ්‍රී ලංකාව
විපත14 පෙබරවාරි 2021 (වයස 79)
අංගොඩ, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාමාලතී ලොකුබණ්ඩාර
ළමයිරශ්මින් ලොකුබණ්ඩාර
උදිත් ලොකුබණ්ඩාර
දමිත් ලොකුබණ්ඩාර
පදිංචියනුගේගොඩ
උගත් ශාස්ත්‍රාලයයහල-බැද්ද පාසල
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    රවීන්ද්‍ර රූපසේන

  • මාර්තු 15, 2026

    කතරගම

  • මාර්තු 24, 2026

    කන්‍යාභාවය

  • අප්‍රේල් 08, 2026

    ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්

  • මාර්තු 15, 2026

    ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට