සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සරසවි චිත්‍රාගාරය

මිහිඳුම් සිහින

  • මුල් පිටුව
  • මිහිඳුම් සිහින
මිහිඳුම් සිහින
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයසෝමවීර සේනානායක
තිර රචනයසෝමවීර සේනානායක
කතාවස්තුවසෝමවීර සේනානායක
නිශ්පාදනයමෙව්නා චිත්‍රපට(සරත් දසනායක)
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඋපසේන විමලවීර
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
විජය චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය

දිසානයක චිත්‍රපට සංස්කරණ මැදිරිය
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 3, 1982 (1982-09-03)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • මාලිනී ෆොන්සේකා - වීණා
  • විජය කුමාරණතුංග - විජිත
  • රෝයි ද සිල්වා - සින්නා
  • සුමනා අමරසිංහ - රාජිනි
  • වේහැල්ලේ පියතිලක - නායක ආරච්චිල
  • දයානන්ද ජයවර්ධන - රාජිනිගේ පියා
  • දෙනවක හාමිනේ
  • මර්වින් ජයතුංග
  • ජයසේකර අපොන්සු
  • ශිරාණි නුගේරා
  • සමන්ති ලැනරෝල්
  • ශ්‍රීමා කොඩිකාර
  • ඇග්නස් සිරිසේන
  • දොන් සිරිසේන
  • බන්දු සමරසිංහ
  • කිංස්ලි මාන්නප්පෙරුම
  • රාජු කුමාරසිංහ
  • රොබින් තම්පො

ගීතයන්

  1. සමුදුර සතකින් එහා - වික්ටර් රත්නායක – (පද උපාලි ධනවලවිතාන)
  2. සාස්තරේ සාස්තරේ කාටදෝ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  3. මල් තලාවේ රෑ වලාවේ – ලතා වල්පොල
  4. සීත හිම රැල්ලේ - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
  5. සරාසඳේ සිනා සේලේ - එච්.ආර්. ජෝතිපාල - (පද කුලරත්න ආරියවංශ)
  6. කඳුළැලි නෑනේ අප රැහේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන – (පද සෝමපාල ලීලානන්ද)

නිෂ්පාදනය

  • කැමරා සහාය – බන්දුල කුරේ
  • සහාය අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
  • අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
    • අංග රචනා සහාය - කේ. ඩී. සිරිපාල, නිමල් රාජපක්ෂ
  • කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග(සරසවි චිත්‍රාගාරය)
    • ශබ්ද සහාය – උපාලි අරඹේවත්ත, උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ඒ. පොඩි මහත්තයා
  • ඇඳුම් සැකසුම – අමරා දහනායක, ස්මාට් වෙස්ට්රින් ට්‍රේලර්ස්
  • කොණ්ඩ සැකසුම සහ ආභරණ – ලලිත් ධර්මවර්ධන
  • රසායනාගාර සහාය – වී. සිවදාසන්, එස්. යෝගරාජා, ආර්. ජයවර්ධන
  • නාමාවලිය – නන්ද කුමාර දසනායක
  • නිෂ්පාදන කළමනාකරණය - කුමාරදාස ජයසිංහ සහාය - එම්. පී. ගුණසේකර
    • නිෂ්පාදන අධිකාරි – ජී. එම්. ජිනදාස, උපාලි ධනවලවිතාන
  • නිශ්චල ඡයාරූප – ආනන්ද පෙරේරා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    නයිල් ගඟ

  • අප්‍රේල් 08, 2026

    Brahmic scripts

  • අප්‍රේල් 09, 2026

    මරණ දඬුවම

  • මැයි 16, 2026

    ක්විං රාජවංශය

  • අප්‍රේල් 09, 2026

    ලූෂන් බුලත්සිංහල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට