සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාව

ගාමිණී දිසානායක

  • මුල් පිටුව
  • ගාමිණී දිසානායක

ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා හිටපු ජනාධිපති අපේක්ෂකු සහ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයෙකුද වේ.

ගාමිණි දිසානායක
විපක්ෂ නායක
තනතුර දරමින්
1994 අගොස්තු 25 – 1994 ඔක්තෝබර් 24
ජනාධිපතිවරයාඩී.බී. විජේතුංග
අග්‍රාමාත්‍යවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාසිරිමාවෝ බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
වාරි මාර්ග,ඉඩම්,ඉඩම් සංවර්ධන,විදුලි බල,මහා මාර්ග,මහවැලි සංවර්ධන හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය
Member of Parliament
නුවර එළිය - මස්කෙලිය සඳහා
පුද්ගලික තොරතුරු
උපත1942 මාර්තු 20
මහනුවර, ලංකාව
විපත24 ඔක්තොම්බර් 1994(1994-10-24) (වයස 52)
කොළඹ,ශ්‍රී ලංකාව ( ඝාතනය කරන ලදි )
ජාතිකත්වයශ්‍රී ලාංකික
කලත්‍රයාශ්‍රීමා දිසානායක
ළමයිනවීන්, මයන්ත, වරුණි.
උගත් ශාස්ත්‍රාලයත්‍රිත්ව විද්‍යාලය,මහනුවර,
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය,එක්සත් රාජධානිය
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥ

පටුන

මුල්කාලින ජිවිතය

දේශපාලන ජිවිතය

1970 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කොට එයින් ජය ලබා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් විය.

ඝාතනය කිරිම

ජනාධිපති ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ පසු දිසානායක මහතා එජාප අපේක්ෂකයා ලෙස තේරී පත්වූයේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන එම අවස්ථාවේදීමය. ඔහු තොටළඟ මැතිවරණ රැස්වීමක් අමතමින් සිටියදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඔහු ඝාතනය විය.[4][5] ගාමිණී දිසානායක ඝාතනයේ පරීක්ෂණ සඳහා සහාය වීම සඳහා ඉන්දීය රජය CBI හි Salim Ali IPS සහ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය T D Dogra පත් කළේය. ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මහත්මිය ඉදිරිපත් වූ නමුත් පොදු පෙරමුණේ අපේක්ෂක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් පරාජයට පත් වූවාය.

වෙනත් කරුණු

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක
  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පටිච්චසමුප්පාදය

  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

  • මාර්තු 16, 2026

    පළමුවන කාශ්‍යප රජ

  • අප්‍රේල් 04, 2026

    බටදොඹ ලෙන

  • අප්‍රේල් 08, 2026

    කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට