සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අහමඩ් නසීර් සයිනුලාබ්දීන්, පා.ම, (දෙමළ:நசீர் அகமது, ඉංග්‍රීසි:Naseer Ahamad, සාමාන්‍යයෙන් නසීර් අහමඩ් ලෙස හැඳින්වේ) (උපත 1961 අප්‍රේල් 16) යනු ශ්‍රී ලාංකික දේශප

නසීර් අහමඩ්

  • මුල් පිටුව
  • නසීර් අහමඩ්

අහමඩ් නසීර් සයිනුලාබ්දීන්, පා.ම, (දෙමළ:நசீர் அகமது, ඉංග්‍රීසි:Naseer Ahamad, සාමාන්‍යයෙන් නසීර් අහමඩ් ලෙස හැඳින්වේ) (උපත 1961 අප්‍රේල් 16) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් සහ මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකි. ඔහුගේ නෙරපා හැරීමට පෙර ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළේය. හිටපු නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය එම්.එන්.අබ්දුල් මජීඩ්ගේ ඉවත් වීමින් පසුව ඔහු 2015 පෙබරවාරි 6 වැනි දින ඒ තනතුරට පත් විය. 2022 ශ්‍රී ලංකා විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ විශාල ඉල්ලා අස්වීමෙන් පසුව, 2022 අප්‍රේල් වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ගරු
නසීර් අහමඩ්
පා.ම.
நசீர் அகமது
Naseer Ahmed
පරිසර අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 6 ඔක්තෝබර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
අනුප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
නැගෙනහිර පළාතේ 3 වන ප්‍රධාන අමාත්‍ය
තනතුර දරමින්
6 පෙබරවාරි 2015 – 30 සැප්තැම්බර් 2017
ආණ්ඩුකාරවරයාඔස්ටින් ප්‍රනාන්දු
පූර්වප්‍රාප්තිකයාඑම්.එන්. අබ්දුල් මජීඩ්
මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 6 ඔක්තෝබර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
අනුප්‍රාප්තිකයාසෙයිඩ් අලි සහීර් මවුලානා
නැගෙනහිර පළාතේ කෘෂිකර්ම, පශු සම්පත් නිෂ්පාදන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන, ධීවර හා සංචාරක අමාත්‍ය
තනතුර දරමින්
සැප්තැම්බර් 2012 – පෙබරවාරි 2015
ආණ්ඩුකාරවරයාමොහාන් විජේවික්‍රම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී
තනතුර දරමින්
සැප්තැම්බර් 2012 – සැප්තැම්බර් 2017
ආණ්ඩුකාරවරයාමොහාන් විජේවික්‍රම
ඔස්ටින් ප්‍රනාන්දු
රෝහිත බෝගොල්ලාගම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
ඡන්ද කොට්ඨාසයමඩකලපුව දිස්ත්‍රික්කය
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 16, 1961 (1961-04-16) (වයස 64)
එරාවුර්,මඩකලපුව දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
පදිංචිය(s)එරාවුර් , මඩකලපුව දිස්ත්‍රික්කය,ශ්‍රී ලංකාව
රැකියාවදේශපාලනඥ
වෘත්තියඉංජිනේරු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    සාපේක්ෂ ප්‍රවේගය

  • අප්‍රේල් 08, 2026

    මරුවල්ලිය පරම්පරාව

  • අප්‍රේල් 01, 2026

    Wikibooks

  • අප්‍රේල් 04, 2026

    මුටසිව රජ

  • අප්‍රේල් 07, 2026

    ක්‍රිකට් පන්දුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට