සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහින්ද අමරවීර (ඉංග්‍රීසි:Mahinda Amaraweera; උපත 1962 පෙබරවාරි 12) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2004 සිට 2024 දක්වා හම්බන

මහින්ද අමරවීර

  • මුල් පිටුව
  • මහින්ද අමරවීර

මහින්ද අමරවීර (ඉංග්‍රීසි:Mahinda Amaraweera; උපත 1962 පෙබරවාරි 12) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2004 සිට 2024 දක්වා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ කෘෂිකර්ම අමාත්‍ය ලෙස කටයුතු කළේය.

ගරු
මහින්ද අමරවීර
Mahinda Amaraweera
කෘෂිකර්ම අමාත්‍ය
තනතුර දරමින්
12 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර
අනුප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදුමින්ද දිසානායක
අනුප්‍රාප්තිකයාපී. හැරිසන්
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
තනතුර දරමින්
12 මැයි 2022 – 19 ජනවාරි 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාවිමලවීර දිසානායක
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පරිසර අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඑස්.එම්. චන්ද්‍රසේන
අනුප්‍රාප්තිකයානසීර් අහමඩ්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
2019 නොවැම්බර් 22 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාරවී කරුණානායක
අනුප්‍රාප්තිකයාඋදය ගම්මන්පිල
ඩලස් අලහප්පෙරුම
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඅර්ජුන රණතුංග
අනුප්‍රාප්තිකයාදිලුම් අමුණුගම
විපක්ෂ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
18 දෙසැම්බර් 2018 – 22 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
ආපදා කළමනාකරණ අමාත්‍ය
තනතුර දරමින්
2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2010–2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
ජල සම්පාදන අමාත්‍ය
තනතුර දරමින්
2007–2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්
තනතුර දරමින්
8 මාර්තු 2016 – 9 දෙසැම්බර් 2019
Leaderමෛතී‍්‍රපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයාවිශ්වා වර්ණපාල
අනුප්‍රාප්තිකයාසන්ධානය අහෝසියි
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2004 – 24 සැප්තැම්බර් 2024
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001–2004
පුද්ගලික තොරතුරු
උපත12 පෙබරවාරි 1962 (1962-02-12) (වයස 64)
අඟුණුකොළපැලැස්ස, දකුණු පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018ට පසු)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - වර්ථමාන)
කලත්‍රයා(s)දිල්රුක්ෂිකා වීරකෝන් (වි.1996-2011), මධුෂිනි ප්‍රැන්සිස්කු (වි.2018-),
ළමයිපසන් අමරවීර
පදිංචිය(s)ආ/63 මහගමසේකර මාවත, කොළඹ 07
උගත් ශාස්ත්‍රාලයවිජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල
රැකියාවදේශපාලනඥ
  1. 2019 නොවැම්බර් 22 සිට 2019 දෙසැම්බර් 4 දක්වා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය

පටුන

උපත සහ අධ්‍යාපනය

ඔහු උපන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අඟුණුකොලපැලැස්සට නුදුරින් පිහිටි උදයාල නම් කුඩා ගම්මානයේය. ඔහු මූලික අධ්‍යාපනය අඟුණුකොළපැලැස්ස ප්‍රාථමික විද්‍යාලයෙන් ද ද්විතියික අධ්‍යාපනය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් ද ලබා ගත්තේය.

දේශපාලනය

2017 මැයි 22 දින අමරවීර මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය හි ප්‍රධාන ලේකම්වරයා ලෙස 2016 මාර්තු 8 වන දින ඔහු පත් කරන ලදී.

ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ, 2022 මැයි 13 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස අමරවීර පත් කරන ලදී. රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් සහ පිටුවහල් වීමෙන් පසුව ඔහු සිටියේ ය. 2022 ජූලි 23 වන දින නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම තනතුරට නැවත යොමු කරන ලදී.

පවුල

ඔහු 2011 වසර දක්වා මහනුවර ප්‍රදේශයේ දිල්රුක්ෂිකා වීරකෝන් සමඟ විවාහ වූ අතර 2018 නොවැම්බර් මාසයේදී වීරකැටිය ප්‍රංසිස්කු මහතාගේ සහ එම මහත්මියගේ දියණිය වන මධුෂිනි ප්‍රැන්සිස්කු සමඟ විවාහ විය. අමරවීර මහතාට ඔහුගේ පළමු විවාහයෙන් පසන් අමරවීර සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා දැනට ලන්ඩනයේ උසස් අධ්‍යාපනය ලබන එක් පුතෙක් පමණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    New Zealand

  • මාර්තු 22, 2026

    ථූපාරාමය, අනුරාධපුර

  • අප්‍රේල් 05, 2026

    භික්ෂූන් වහන්සේ

  • අප්‍රේල් 04, 2026

    පොදු විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 03, 2026

    යෝනි මුඛය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට