සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩෙකෑන් සානුව යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 metres (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 metres (3,3

ඩෙකාන් සානුව

  • මුල් පිටුව
  • ඩෙකාන් සානුව

ඩෙකෑන් සානුව යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 metres (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 metres (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.

ඩෙකෑන් සානුව
අර්ධද්වීපික සානුව
ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස තිරුවණ්ණමලෛ නගරය අසල, තමිල් නාඩු
Highest point
උන්නතාංශය600 m (2,000 ft)
Parent peakඅනාමුඩි,
කේරළ
ඛණ්ඩාංක15°N 77°E / 15°N 77°E / 15; 77 
Naming
ස්වදේශික නාමයදක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ්

මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    ඊටීටීවී නිව්ස්

  • අප්‍රේල් 06, 2026

    Common Era

  • අප්‍රේල් 03, 2026

    Terminologia Anatomica

  • ජූනි 14, 2026

    නිරෝෂා තලගල

  • අප්‍රේල් 20, 2026

    ලංකා රික්ස්ඩොලර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට