සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල රාජාවලියේ එන දෙවන රැජීන සීවලී රැජිනයි. මෙතුමිය අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගේ නැගණියයි. ඇගේ පියා මහා දාඨික මහානාග රජුය මාස කිහිපයක් පමණක් සිහසුන හෙබවීය.

සීවලී රැජින

  • මුල් පිටුව
  • සීවලී රැජින

සිංහල රාජාවලියේ එන දෙවන රැජීන සීවලී රැජිනයි. මෙතුමිය අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගේ නැගණියයි. ඇගේ පියා මහා දාඨික මහානාග රජුය මාස කිහිපයක් පමණක් සිහසුන හෙබවීය. ඉලනාග රජු ඇයව පලවා හැර සිහසුන උදුරාගත්හ.

සීවලී
අනුරාධපුරයේ රැජින
රාජ්‍ය සමය35 - 35
පූර්වප්‍රාප්තිකයාචූලාභය
අනුප්‍රාප්තිකයාඅරාජික සමය
ඉළනාග
රාජවංශයවිජය රාජවංශය

මේවාත් බලන්න

  • ලක්දිව රාජාවලිය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 19, 2026

    දිවා ගුහාව

  • අප්‍රේල් 14, 2026

    ඒ.එෆ්. මොලමුරේ

  • අප්‍රේල් 08, 2026

    ශාලිවාහන වර්ෂ

  • මැයි 17, 2026

    White House

  • ජූනි 10, 2026

    විශ්ව කොඩිකාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට