සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර වේශ නිරූපණය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි නැටුම් අධ්

හිඟන කොල්ලා

  • මුල් පිටුව
  • හිඟන කොල්ලා

හිඟන කොල්ලා යනු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි.

හිඟන කොල්ලා
අධ්‍යක්‍ෂණයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
රචනයආරියරත්න කහවිට
තිර රචනයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
කතාවස්තුවඩබ්ලිව් ඒ සිල්වා
නිශ්පාදනයසිංහගිරි චිත්‍රපට (සුගතදාස මාරසිංහ)
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයබර්නාඩ් රෙජිනෝල්ඩ්
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිෂ්පාදන
company
විජය ච්ත්‍රාගාරය

ලංකා චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 1979 (1979-04)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • මාලිනී ෆොන්සේකා - ළමා හාමි
  • රවින්ද්‍ර රන්දෙණිය - සර්. හෙන්රි විජයකෝන්
  • උපාලි අත්තනායක - සරදියෙල්, සිරිල් ජයසේකර, සර්. රාම්ලාල්
  • සිරිල් වික්‍රමගේ - වයියා, දියතලන් මාමා
  • විජය කුමාරතුංග - සයියා, මොරිස් අබේසිරිවර්ධන
  • සෝනියා දිසා - මැරියන්
  • ඩොමී ජයවර්ධන - මාක්ස් අල්මේදා
  • හර්බට් අමරවික්‍රම - ජස්ටින් රණසිංහ
  • විජය නන්දසිරි - රොනල්ඩ් ජයරත්න
  • පියදාස ගුණසේකර
  • සම්පත් ශ්‍රී නන්දලෝචන - වලව්වේ හාමු
  • තලතා ගුණසේකර - ඇනී
  • මාර්ක් සමරනායක - ජෝන් විජයරත්න
  • ලිලියන් එදිරිසිංහ - මේරි
  • බී.එස්.පෙරේරා
  • දොන් සිරිසේන
  • දේවිකා මිහිරාණි
  • ස්ටැන්ලි ද සිල්වා
  • ඔස්ටින් අබේසේකර
  • සරණපාල සූරියආරච්චි

ගීතයන්

  • ඉරු දෙවියෝ ඉපනැල්ලේ - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
  • හිතාපු දේවල් කියන්න බැරිවී - ධර්මදාස වල්පොල, සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)
  • මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක (අජන්තා රණසිංහ)
  • මනහාරයි මනමාලයි - එච්.ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ආනන්ද පොත්හල ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය

සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර වේශ නිරූපණය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරු - ස්ටැන්ලි වර්ණකුලසූරිය ශබ්ද පරිපාලනය - එච්. හරිහරන්, නිමල් වීරක්කොඩි

ප්‍රදර්ශනය

රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.

විශේෂතා

ඒ වන විට වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය වීම.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 16, 2026

    වාරියපොල ශ්‍රී සුමංගල හිමි

  • අප්‍රේල් 05, 2026

    ජාතීන්ගේ සංගමය

  • අප්‍රේල් 08, 2026

    ජයසේකර අපෝන්සු

  • මාර්තු 10, 2026

    සතිස්චන්ද්‍ර එදිරිසිංහ

  • අප්‍රේල් 08, 2026

    පුර තියවක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට