සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පර බ්‍රහ්මන් ( සංස්කෘත: परब्रह्म ) යනු හින්දු දර්ශනයේ සියලු විස්තර කිරීම් සහ සංකල්පනයන්ගෙන් ඔබ්බට ගිය දෙයයි. එය විශ්වයේ සෑම තැනකම සහ ඉන් ඔබ්බට ඇති සියල්ලක් තුළම

පර බ්‍රහ්මන්

  • මුල් පිටුව
  • පර බ්‍රහ්මන්

පර බ්‍රහ්මන් ( සංස්කෘත: परब्रह्म ) යනු හින්දු දර්ශනයේ සියලු විස්තර කිරීම් සහ සංකල්පනයන්ගෙන් ඔබ්බට ගිය දෙයයි. එය විශ්වයේ සෑම තැනකම සහ ඉන් ඔබ්බට ඇති සියල්ලක් තුළම සදාකාලිකව පැතිරී ඇති අරූපික ( මායාවගෙන් තොර බව යන අර්ථයෙන්) තත්වයක් ආකරයෙන් විස්තර කෙරේ.

පර බ්‍රහ්මන් විවිධාකාරයෙන් සංකල්පගත වේ. අද්වෛත වේදාන්ත සම්ප්‍රදාය තුළ, පර බ්‍රහ්ම යනු නිර්ගුණ බ්‍රහ්මන්ගේ සමාන පදයකි, එනම්, ගුණයෙන් තොර නිරපේක්ෂ යථාර්ථය යි. අනෙක් අතට, ද්වෛත වේදාන්ත සහ විශිෂ්ඨාද්වෛත වේදාන්ත සම්ප්‍රදායන් තුළ, පර බ්‍රහ්මන් සගුණ බ්‍රහ්මන් ලෙස අර්ථ දක්වා ඇත, එනම්, ගුණාංග සහිත නිරපේක්ෂ යථාර්ථය යි. වෛෂ්ණව, ශෛව සහ ශක්ත ආගම්වල පිළිවෙලින් විෂ්ණු, ශිව සහ මහාදේවි පර බ්‍රහ්ම ලෙසින් සැළකේ. ගණාපත්‍ය නිකාය තුළ මහාගණපති පර බ්‍රහ්මන් ලෙස සැළකෙන කාර්තිකේය නිකාය තුළ කාර්තිකේය සැළකේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බටහිර ආසියාව

  • අප්‍රේල් 01, 2026

    දැල්පන්දු

  • මාර්තු 24, 2026

    ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

  • අප්‍රේල් 05, 2026

    සේනක බිබිලේ

  • අප්‍රේල් 07, 2026

    ජීවන් කුමාරතුංග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට