සියම් මහා නිකායේ ආරණ්‍යවාසී හික්ෂූන් වහන්සේලා සිය පොහොය කර්ම කිරීමේ පහසුව තකා වතුරුවිල ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කරගනිමින් ඇරඹිණි. මෙහි ආරම්භක මහනාහිමියන් වහන්සේ වන්නේ වතුරුවිල ඤාණානන්ද මහා නාහිමියන් වහන්සේයි. මදුනාගල , කලුගල, මඩකඩ ආදී සේනාසන රාශියක් මෙම නිකායට අයත් වේ.
සියම් මහා නිකායේ ආරණ්‍යවාසී හික්ෂූන් වහන්සේලා සිය පොහොය කර්ම කිරීමේ පහසුව තකා වතුරුවිල ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කරගනිමින් ඇරඹිණි. මෙහි ආරම්භක මහනාහිමියන් වහන්සේ