සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චිත්‍රානන්ද අබේසේකර (ඉංග්‍රීසි: Chitrananda Abeysekera) යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගීත රචකයෙකි. චිත්‍රානන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවවේ හිටපු අධ්‍යක්ෂක (ස

චිත්‍රානන්ද අබේසේකර

  • මුල් පිටුව
  • චිත්‍රානන්ද අබේසේකර

චිත්‍රානන්ද අබේසේකර (ඉංග්‍රීසි: Chitrananda Abeysekera) යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගීත රචකයෙකි. චිත්‍රානන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවවේ හිටපු අධ්‍යක්ෂක (සිංහල) ද වෙයි.

චිත්‍රානන්ද අබේසේකර
උපත
කොස්ගොඩ බලපිටිය ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ගීත රචක

චිත්‍රානන්ද අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. අබේසේකරයන්ගේ සමකාලීන නාලන්දා මිතුරන් අතර කරුණාරත්න අබේසේකර, ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න, ආනන්ද වීරකෝන්, සුගතමුනි ඥාණසිරි, සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර වැන්නවුන් විය.

ආශ්‍රිත

  • චිත්‍රානන්ද අබේසේකරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • "සිංහල සිනමාවේ පැරණි පෙම්වතුන්ගේ වර්තමාන කතාව". lakbima.lk. 2015/03/15. {{cite web}}: Check date values in: |date= (help)මල්ල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    Earth's atmosphere

  • අප්‍රේල් 07, 2026

    සේද මාවත

  • මාර්තු 14, 2026

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

  • මැයි 19, 2026

    ජොන්ස්ටන් ඇටෝල්

  • මැයි 20, 2026

    Human brain

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට