සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මේජර් ජෙනරල් ජානක වල්ගම (ඉංග්‍රීසි: Janaka Walgama) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ජෙනරල් මෙහෙයුම් තනතුර හොබවයි.

ජානක වල්ගම

  • මුල් පිටුව
  • ජානක වල්ගම

මේජර් ජෙනරල් ජානක වල්ගම (ඉංග්‍රීසි: Janaka Walgama) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ජෙනරල් මෙහෙයුම් තනතුර හොබවයි.

ජානක වල්ගම
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
සටන් / යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.

ආශ්‍රිත

  • මේජර් ජෙනරල් ජානක වල්ගමයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine
  • මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  1. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ජැකලයින් ෆර්නෑන්ඩර්ස්

  • අප්‍රේල් 14, 2026

    අබේවර්ධන බාලසූරිය

  • අප්‍රේල් 09, 2026

    ලිනස් ටොර්වල්ඩ්ස්

  • අප්‍රේල් 17, 2026

    කලා කීර්ති

  • අප්‍රේල් 15, 2026

    කර්නලය (පරිගණක)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට