සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්‍රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිය

උභය මඩවල

  • මුල් පිටුව
  • උභය මඩවල

මේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්‍රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා තනතුරු හොබවයි.

උභය මැදවල
මේජර් ජෙනරල් උභය මැදවල VSV, USP, psc
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා ආමර්ඩ් හමුදාව
දැරූ තනතුරුයුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරු හොබවයි. හිටපු මිලිටරි ස්පෝක්ස්මන්.

මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.

ආශ්‍රිත

  1. යුද හමුදාවේ දෙවැනි පුටුවට උභය මැදවල , ගුවන් හමුදාවේ දෙවැනි පුටුවට සුමංගල ඩයස්
  2. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  • මේජර් ජෙනරල් උභය මඩවලයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට සංරක්ෂණය කළ පිටපත 2017-03-27 at the Wayback Machine
  • යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සංරක්ෂණය කළ පිටපත 2016-10-31 at the Wayback Machine
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
  • මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  • ‘Winning the war of minds’ is more important than ‘winning the war of arms’
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    උතුරු අයර්ලන්තය

  • අප්‍රේල් 06, 2026

    තුඹ කරවිල

  • මාර්තු 22, 2026

    ශ්‍රීපාදස්ථානය

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • මාර්තු 28, 2026

    ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට