සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යුක්තියද ශක්තියද

යුක්තියද ශක්තියද

  • මුල් පිටුව
  • යුක්තියද ශක්තියද
යුක්තියද ශක්තියද
අධ්‍යක්‍ෂණයයසපාලිත නානායක්කාර
රචනයයසපාලිත නානායක්කාර
තිර රචනයයසපාලිත නානායක්කාර
කතාවස්තුවයසපාලිත නානායක්කාර
නිශ්පාදනයවයි.එන්.චිත්‍රපට(යසපාලිත නානායක්කාර)
සිනෙමාරූපණයජෝන් ජේ යෝගරාජා
සංස්කරණයකොලින් පෙරේරා
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ටී.කේ.එන්ටර්ප්‍රයිසස් නෙළු ශබ්දාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 12, 1987 (1987-06-12)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • විජය කුමාරණතුංග
  • ගීතා කුමාරසිංහ
  • අජිත් ජිනදාස
  • මර්වින් ජයතුංග
  • ෆ්‍රෙඩී සිල්වා
  • බන්දු සමරසිංහ
  • දමයන්ති ෆොන්සේකා
  • මාක් සමරනායක
  • චිත්‍රා වාකිස්ට
  • ශ්‍රියාණි මහවත්ත
  • කුසුම් කොන්දේගම
  • ප්‍රියන්ති රාජනායක
  • රංජිත් ලාල්
  • ආතර් ගුණවර්ධන
  • සිසිර කුමාරතුංග
  • අනුර ආරියරත්න
  • ඒ. පී. සේනාරත්න
  • ශ්‍රීනාත් මල්දෙණිය
  • යූ. වික්ටර්
  • ලලිත් ලක්ෂ්මන්
  • සුනිල් සතරසිංහ
  • සරත් සිල්වා
  • ඒ. කේ. තිලක්
  • පී. එස්. ආර්. ආනන්ද සිල්වා
  • උදය කුමාර්
  • බර්ටි සුනිල්
  • ලාල් වීරසිංහ

ගීතයන්

Untitled
අංකය. ගීතයWriter(s)ගායනයන් කාලය
1. "පුංචි පුංචි පැටවුනේ මා"  සුනිල් ගුණවර්ධනග්‍රේෂන් ආනන්ද  
2. "පද බැඳලා"  බණ්ඩාර කේ. විජේතුංගෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ  
3. "මල් මන්දහාසේ"  සුනිල් ගුණවර්ධනඑච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල  
4. "නෙතු පිය වසා"  කේ. ඩී. කේ. ධර්මවර්ධනග්‍රේෂන් ආනන්ද  
5. "මාගේ ලෝකේ සිහිනේ ඔබවේ"  සුනිල් ගුණවර්ධනග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක  
6. "හිනැහේදෝ ජල රකුසා"  බණ්ඩාර කේ. විජේතුංගඑච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා  

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - උපාලි පියරත්න
  • කැමරා සහාය - එම්. ලක්ෂ්මන්, පත්මසිරි පීරිස්, ඇම්. ඇරපින්, එම්. කෝස්තා, ජෝර්ජ් ජයකොඩි, ආරියරත්න
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය -ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සහාය - උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත්, ඩබ්ිලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා
  • රසායනාගාර සම්බන්ධීකරණය හා පිටපත් මුද්‍රණය - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
  • ප්‍රධාන කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, නිමල් නාකන්දල
  • ප්‍රධාන නිෂ්පාදන සහාය – නිමල් වික්‍රමසිංහ, නිව්ටන් නෝනිස්, එච්. ඒ. රංජිත්, ඩී. එම්. ගුණසේකර
  • කාර්මික උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්, ටී. කේ. එන්ටර්ප්‍රයිස්
  • වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
  • නිශ්චල ඡායාරූප – බන්දුල කුරේ
  • නාමාවලිය - සේනක රත්නකුමාර - සේන ආට්ස්
  • නිෂ්පාදක විධායක – අනුර ද සිල්වා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    රිච්මන්ඩ් විද්‍යාලය

  • අප්‍රේල් 06, 2026

    උභය මඩවල

  • අප්‍රේල් 06, 2026

    PubMed Central

  • අප්‍රේල් 05, 2026

    සුනිල් ශාන්ත

  • අප්‍රේල් 04, 2026

    හීබෲ භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට