සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝද

XIIවන ටොලමි

  • මුල් පිටුව
  • XIIවන ටොලමි

ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා"; ආ. ක්‍රි.පූ. 117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.

ටොලමි XII ඕලීට්ස්
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ ග්‍රීක, එට්‍රස්කන් සහ රෝම පුරාවිද්‍යා අංශයෙහි තබා ඇති දොළොස්වන ටොලමිගෙර් උඩුකය ප්‍රතිමාවක්
ඊජිප්තුවේ ටොලමයික රජු
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 80–58
අභිෂේකයක්‍රි.පූ. 76, මෙම්ෆිස්
පූර්වප්‍රාප්තිකයාටොලමි XI ඇලෙක්සැන්ඩර් II
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා
සහ-පාලකක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
(ක්‍රි.පූ. 79–69)
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 55-51
පූර්වප්‍රාප්තිකයාබෙරෙනීස් IV එපිෆේනියා
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර්
රාජකීය පදවි නාම
උපතආ. ක්‍රි.පූ. 117
සයිප්‍රස්?
මරණයක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර
ඇලෙක්සැන්ඩ්‍රියාව
වල්ලභයාක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
දරුවන්
Detail
  • බෙරෙනීස් IV එපිෆේනියා
  • ක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර්
  • ආර්සිනෝයි IV
  • ටොලමි XIII තියොස් ෆිලොපේටර්
  • ටොලමි XIV
සම්පූර්ණ නාමය
ටොලමි නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිල්ඩල්ෆස්
රාජවංශයටොලමයික
පියාටොලමි IX සෝටර්

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ජැකලයින් ෆර්නෑන්ඩර්ස්

  • ජූනි 20, 2026

    කස්තුරි සුවඳ

  • ජූලි 21, 2026

    ආනන්ද සමරසේකර

  • ජූනි 01, 2026

    ටෙල් අවිව්

  • මැයි 30, 2026

    Engineering physics

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට