සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුර්සුස් ඔනෝරුම් (ලතින්: "නිල අනුක්‍රමය") රෝමානු ජනරජයෙහි සහ මුල්-කාලීන රෝමානු අධිරාජ්‍යයෙහි නැගී ආ දේශපාලනඥයන් විසින් දැරූ රජයේ නිලතල පිළිබඳ අන්‍රප්‍රාප්තික පි

කුර්සුස් ඔනෝරුම්

  • මුල් පිටුව
  • කුර්සුස් ඔනෝරුම්

කුර්සුස් ඔනෝරුම් (ලතින්: "නිල අනුක්‍රමය") රෝමානු ජනරජයෙහි සහ මුල්-කාලීන රෝමානු අධිරාජ්‍යයෙහි නැගී ආ දේශපාලනඥයන් විසින් දැරූ රජයේ නිලතල පිළිබඳ අන්‍රප්‍රාප්තික පිළිවෙල විය. එය සැලසුම් කර තිබුණේ සෙනෙට් මන්ත්‍රීමය තරාතිරම දැරූ පිරිමින් සඳහාය. කුර්සුස් ඔනෝරුම් සමන්විත වී තිබුණේ හමුදාමය සහ දේශපාලනමය පරිපාලන තනතුරු මිශුණයක් වෙතිනි. සෑම නිලයක් සඳහාම තෝරා පත් කර ගැනීම සඳහා අවම වයසක් කිබුණි. අනුක්‍රමික නිලයන් දැරීම අතර ගත විය යුතු අවම කාල පරාසයන්ද යම් නිලයක් කිහිපවිටක් දැරීම තහනම් කෙරුණු නීතිද තිබුණි.[උපහරණ ඇවැසිය]

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 25, 2026

    Professional sports

  • ජූනි 28, 2026

    අනිල් කපූර්

  • මැයි 21, 2026

    ඥානාංග ගුණවර්ධන

  • අප්‍රේල් 27, 2026

    අනගාරික ධර්මපාලතුමා

  • ජූනි 06, 2026

    Cardiovascular disease

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට