සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පෘෂ්ඨික ආතතිය (ඉංග්‍රීසි:  Surface tension) යනු බාහිර බලයකට ප්‍රතිරෝධය පෑමට ඉඩ සලසන්නාවූ ද්‍රවයක පෘෂ්ඨයෙහි ඇත්තාවූ ගුණාංගයකි. එය හෙළිදරවු වන්නේ, නිදසුනක් වශයෙන්

Surface tension

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
දියලිස්සන්නෙක්

පෘෂ්ඨික ආතතිය (ඉංග්‍රීසි:  Surface tension) යනු බාහිර බලයකට ප්‍රතිරෝධය පෑමට ඉඩ සලසන්නාවූ ද්‍රවයක පෘෂ්ඨයෙහි ඇත්තාවූ ගුණාංගයකි. එය හෙළිදරවු වන්නේ, නිදසුනක් වශයෙන් ජලයට වඩා ඝනත්වයෙන් වැඩි වස්තූන් වුවද ජල පෘෂ්ඨයෙහි ඉපිලීම සහ, සමහරක් කෘමීන්ට (නිදසුනක් වශයෙන් ජල කූරන්) ජල පෘෂ්ඨය මත චලනය වීමට ඇති හැකියාවත් නිසාය. මෙම ගුණාංගය ඇති වන්නේ සමාන ආකාරයේ අණු සංසක්ති වීම නිසා වන අතර ද්‍රවයන්හී හැසිරීම් බොහෝමයකට හේතු කාරක වෙයි.

ඉහළට