රුසියානු අධිරාජ්‍යය යනු 1721 සිට යුරේෂියාව පුරා විහිදුනු ඓතිහාසික අධිරාජ්‍යයකි. ඉතිහාසයේ තුන් වැනියට විශාලතම අධිරාජ්‍යය වූ මෙය යුරෝපය, ආසියාව සහ උතුරු ඇමරිකාව යන මහද්වීප වල ව්‍යාප්ත වී තිබූ අතර, විශාලත්වයෙන් දෙවැනි වූයේ බ්‍රිතාන්‍ය සහ මොංගල් අධිරාජ්‍ය වලට පමණි. රුසියානු අධිරාජ්‍යයේ නැගී ඒමත් සමගම එහි අසල්වැසි ප්‍රතිවාදි රාජ්‍ය වූ ස්වීඩන් අධිරාජ්‍යය, ඔස්ට්‍රියා-හංගේරියාව, පර්සියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ ක්වින් චීනය පිරිහීමට ලක් වුනි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු රුසියානු ජනරජය බිහිවීමත් සමග රුසියානු අධිරාජ්‍යය බිඳ වැටුනි.
රුසියානු අධිරාජ්‍යය Российская Империя (නවීන රුසියානු භාෂාව) Россійская Имперія (1918 පෙර අක්ෂර වින්‍යාසය) Rossiyskaya Imperiya | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() ධජය ![]() ලාංඡනය (1883–1917) | |||||||||||
උද්යෝග පාඨය: "Съ нами Богъ!" අර්ථය: "දෙවියන් අප සමගය!" | |||||||||||
ජාතික ගීය: "Гром победы, раздавайся!" Grom pobedy, razdavaysia! (1791–1816) (නිළ නොවන) "Коль славен наш Господь в Сионе" Kol' slaven nash Gospod' v Sione (1794–1816) (නිළ නොවන) "Молитва русских" Molitva russkikh (1816–1833) "Боже, Царя храни!" Bozhe Tsarya khrani! (1833–1917) | |||||||||||
ලාංඡනය (1882–1917): ![]() | |||||||||||
![]() 1914 දී රුසියානු අධිරාජ්‍යය 1914 පෙර පවරාදුන් ප්‍රදේශ ආරක්ෂිත රාජ්‍යයන් සහ යටත්විජිත | |||||||||||
| අගනුවර | ශාන්ත පීටර්ස්බර්ග් (1721–1728; 1730–1917) මොස්කව් (1728–1730) | ||||||||||
| විශාලතම නගරය | ශාන්ත පීටර්ස්බර්ග් | ||||||||||
| නිල භාෂා(ව) | රුසියානු | ||||||||||
| Recognised භාෂාව(න්) | පෝලන්ත, ජර්මානු (බෝල්ටික් පළාත් වල), ෆින්ලන්ත, ස්වීඩන, යුක්‍රේන, චීන (ඩලියන් හි) | ||||||||||
| ආගම | බහුතරය: 71.10% නැගෙනහිර ඕර්තඩොක්ස් (නිළ) සුළුතරය: 11.07% මුස්ලිම් 9.16% කතෝලික 4.16% යුදෙවු 3.00% රෙපරමාදු 0.94% ආමේනියානු 0.56% වෙනත් | ||||||||||
| රජය | ඒකීය නිරපේක්ෂ රාජාණ්ඩුව (1721–1906) ඒකීය පාර්ලිමේන්තු අර්ධ-ව්‍යවස්ථාමය රාජාණ්ඩුව (1906–1917) | ||||||||||
| අධිරාජ්‍යයා | |||||||||||
• 1721–1725 (පළමු) | 1 වන පීටර් | ||||||||||
• 1894–1917 (අවසන්) | දෙවන නිකලස් | ||||||||||
රාජ්‍ය නායකයා | |||||||||||
• 1810–1812 (පළමු) | නිකොලායි රුම්‍යන්ට්සෙව් | ||||||||||
• 1917 (අවසන්) | නිකොලායි ගොලිට්සින් | ||||||||||
| ව්‍යවස්ථාදායකය | පාලක සෙනෙට් සභාව | ||||||||||
| වර්ග ප්‍රමාණය | |||||||||||
• සම්පූර්ණ | 22,800,000 km2 (8,800,000 sq mi) (3[c]) | ||||||||||
| ජනගහණය | |||||||||||
• 1914 ඇස්තමේන්තුව | 164,000,000 (3) | ||||||||||
• 1897 | 125,640,021 | ||||||||||
| දදේනි (ක්‍රශසා) | 1900–1917 ඇස්තමේන්තුව | ||||||||||
• සම්පූර්ණ | බිලියන 106.299 (6) | ||||||||||
| ව්‍යවහාර මුදල | රුසියානු රූබල් | ||||||||||
| |||||||||||
අමතර අවධානයට
- Expansion of Russia (1500–1800)
- Panjdeh incident - Russian conquest of Afghanistan
- Russian imperialism
