සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

Dengue vaccine යනු ඩෙංගු උණ වළක්වාගැනීමට භාවිතාකරණ එන්නතකි.2019 වන විටDengvaxia නම් වෙළෙඳ නාමය යටතේ CYD-TDV නම් වූ එක් එන්නත් අනුවාදයක් පවතී. මෙම එන්නත නිර්දේශ

Dengue vaccine

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ඩෙංගු එන්නත්
Vaccine description
TargetDengue fever
එන්නත් වර්ගයAttenuated
Clinical data
වෙළඳ නාමDengvaxia
වෙනත් නාමCYD-TDV
AHFS/Drugs.comMonograph
License data
  • US DailyMed: Dengvaxia
ATC කේතය
  • none
Legal status
Legal status
  • US: ℞-only
හැඳිනුම්
CAS Number
  • 1704605-80-0 YesY
DrugBank
  • DB15521
ChemSpider
  • none
UNII
  • type 1: 75KB2HPX5H YesY

Dengue vaccine යනු ඩෙංගු උණ වළක්වාගැනීමට භාවිතාකරණ එන්නතකි.2019 වන විටDengvaxia නම් වෙළෙඳ නාමය යටතේ CYD-TDV නම් වූ එක් එන්නත් අනුවාදයක් පවතී. මෙම එන්නත නිර්දේශ කරනුයේ පෙරදී ඩෙංගු උණ වැළඳුන හෝ එවැනි සමාජවල අයට පමණි. මෙම එන්නතෙහි ඇති ගැටළුවක් වන්නේ පෙරදී රෝගය නොවැළඳුන අය හට ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ දරුණු කිරීමට හේතිවිය හැකි වීමයි. එන්නත ලබා දෙනුයේ අවුරුද්දක් පුරා දිවෙන මාත්‍රා තුනක් (3) ලෙසය.

ඉතිහාසය

2018 දෙසැම්බර් මාසයේ දී Dengvaxia, යුරෝපීය සංගමය තුල භාවිතයට අනුමත විය.

  1. "Dengue Vaccine Live Monograph for Professionals". Drugs.com. සම්ප්‍රවේශය 14 November 2019.
  2. World Health Organization (September 2018). "Dengue vaccine: WHO position paper – September 2018". Weekly Epidemiological Record. 93 (36): 457–76. hdl:10665/274316. {{cite journal}}: Unknown parameter |lay-url= ignored (help)
  3. Redoni M, Yacoub S, Rivino L, Giacobbe DR, Luzzati R, Di Bella S. (February 2020). "Dengue: Status of current and under-development vaccines". Reviews in Medical Virology. doi:10.1002/rmv.2101. PMID 32101634.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  4. "Dengvaxia EPAR". European Medicines Agency (EMA). 23 October 2019. 6 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 December 2019.
  • Dengue vaccine research. World Health Organization (WHO)
  • Dengue Vaccine Initiative සංරක්ෂණය කළ පිටපත 2015-08-02 at the Wayback Machine
  • Dengue Vaccines at the US National Library of Medicine Medical Subject Headings (MeSH)
ඉහළට