සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සංරක්ෂණ තත්ත්වය (ඉංග්‍රීසි:  conservation status) යන්නෙන් ජීවීන් සමූහයක (උදාහරණයක් ලෙස, විශේෂයක) වත්මන් පැවැත්ම සහ එම කණ්ඩායම නුදුරු අනාගතයේදී වඳ වී යාමට ඇති ඉඩ

Conservation status

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
රතු දත්ත වර්ගීකරණය
අනුව
සංරක්ෂණ තත්ත්වය
Bufo periglenes, රන්වන් මැඩියා (the Golden Toad), මැයි 15, 1989 අවසන් වරට වාර්තා විය
වඳ වී ගිය
  • වඳ වී ගිය (EX)
  • වනාන්තර වලින් වඳ වී ගිය (EW)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
තර්ජනයට ලක්වූ
  • වඳවී යාමේ උග්‍ර තර්ජනය (CR)
  • වඳ වී යාමේ ඉහල අවධානම (EN)
  • අනතුරට ලක්විය හැකි (VU)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
අඩු අවදානමක් සහිත
  • අවදානම හමුවේ ඇති (NT)
  • සංරක්ෂණය මත රඳා පවතින (CD)
  • අවම අවදානමේ ඇති (LC)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)

වෙනත් ප්‍රවර්ග
  • දත්ත ඌණතා සහිත (DD)
  • වර්ගීකරණයට ලක් නොකළ (NE)
  • (ලැයිස්තුව)

සබැඳෙන මාතෘකා
  • ලෝක සංරක්ෂණ සංගමය
    (IUCN)
  • රතු දත්ත පොත
  • නේචーසーව් තත්ත්වය
  • ගහණය අනුව ජීවී කාණ්ඩ

IUCN Red List category abbreviations (version 3.1, 2001)
රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
නේචーසーව් කාණ්ඩයේ කෙටි යෙදුම්

සංරක්ෂණ තත්ත්වය (ඉංග්‍රීසි:  conservation status) යන්නෙන් ජීවීන් සමූහයක (උදාහරණයක් ලෙස, විශේෂයක) වත්මන් පැවැත්ම සහ එම කණ්ඩායම නුදුරු අනාගතයේදී වඳ වී යාමට ඇති ඉඩකඩ කොපමණද යන්න පිළිබඳව තත්ත්වය පෙන්නුම් කිරීම අදහස් කෙරෙයී.

ආශ්‍රිත ලිපි

  • Conservation status of wolves in Europe
  • Convention on the Conservation of Migratory Species of Wild Animals
  • Lazarus taxon
  • List of endangered species in North America
  • Listing priority number
  • Lists of extinct animals
  • Lists of organisms by population
  • Living Planet Index
  • Red List Index
  • Regional Red List
  • Reintroduction
  • රතු දත්ත පොත තුළ සොයන්න
  • IUCN Red List Categories and Criteria Version 3.1 (archived 23 March 2014)
  • "Wildlife Conservation – Initiatives – WWF". World Wildlife Fund. සම්ප්‍රවේශය 12 November 2017.
ඉහළට