සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි:  2019–20 coronavirus pandem

2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

  • මුල් පිටුව
  • 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි:  2019–20 coronavirus pandemic) නමින් හැඳින්වෙන ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී.. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙම ව්‍යාප්තිය ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020-01-30 දින එය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස නම් කරන ලද අතර 2020-03-11 දින එය ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස නම් කරන ලදී. 2021 අප්‍රේල් 12 දින වනවිට රටවල් සහ භූමිප්‍රදේශ දෙසියයකට (200) වඩා ස්ථාන වලින් කොවිඩ්-19 රෝගීන් 135 million වඩා වාර්ථාවී ඇති අතර, මරණ 2,930,000 පමණ වාර්ථා වී ඇත. එසේම රෝගීන් 77,200,000 වඩා ප්‍රමාණයක් සුව අතට හැරී ඇත.

කොවිඩ්‑19 ව්‍යාප්ත වසංගතය
Treating a patient with COVID-19 in critical condition in an ICU in São Paulo, Brazil
100,000 ජනගහණයකට එකක් තහවුරු කල මරණ
2021 දෙසැම්බර් 15 වන විට
Cases per capita
Cumulative percentage of population infected
as of 20 නොවැම්බර් 2022
  •   >10%
  •   3–10%
  •   1–3%
  •   0.3–1%
  •   0.1–0.3%
  •   0.03–0.1%
  •   0–0.03%
  •   None or no data
රෝගයCoronavirus disease 2019 (COVID-19)
වෛරසය පීඩාවSevere acute respiratory syndrome
coronavirus 2 (SARS‑CoV‑2)
ස්ථානයWorldwide
දිනය17 නොවැම්බර් 2019 (2019-11-17) – present
(6 years and 4 months)
සහතික කළ රෝගවිනිශ්චයන්සැකිල්ල:Cases in the COVID-19 pandemic
මරණ
සැකිල්ල:Cases in the COVID-19 pandemic (reported)
8.7–20.8 million (estimated)
වූහාන් හි ඖෂධ වෙළෙඳසැලක් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින ජනතාව

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ මහජනයාගේ සමීප සම්බන්දතාවල දී සහ කහින විට සහ කිවිසුම් යනවිට පිටවන බිඳිති මාර්ගයෙනි. වෛරසය සාමාන්‍යයෙන් වාතය මගින් බෝ නොවන මුත් ශ්වසන ක්‍රියාවලියේ දි respiratory droplets ඇතිවීමේ හැකියාවක් ඇත. වෛරසය මගින් අපවිත්‍ර වූ මතුපිටක් ස්පර්ශ කොට නැවත තම මුහුණ ඇල්ලීම මගින් මෙම රෝගය වැළඳීමට හැකියාවක් ඇත. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙකුගෙන් රෝගය බෝවීමට වැඩි හැකියාවක් ඇතිමුත්, රෝග ලක්ෂණ රහිත රෝගියෙකු ගෙන් පවා රෝගය බෝවීමට හැකියාව ඇත.වෛරස ශරීරයට ඇතුල්වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය සාමාන්‍යයෙන් දින පහක් (5) වනමුත්, දින දෙකේ (2) සිට් දහ හතර (14) දක්වා වෙනස් විය හැකිය. සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුව වේ. සංකූලතා ලෙස නිව්මෝනියාව සහ ARDS දැකිය හැක. මෙම රෝගය සඳහා එන්නතක් හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. මූලික ප්‍රතිකාර ක්‍රම වන්නේ රෝග ලක්ෂණානුකූල සහ උපකාරක චිකිත්සාව වෙයි. රෝග වැලැක්වීමේ ක්‍රමවේද ලෙස නිතර දෑත් සේදීම, කහින විට දී මුඛය ආවරණය කිරීම, සමාජ දුරස්ථකරණය, සැකකටයුතු පුද්ගලයන් අධීක්ෂණය සහ ස්වයං නොරෝධායනය වීම දක්වා ඇත.

වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස ගමනාගමන වාරණය කිරීම, නිරෝධායන කිරීම, ඇඳිරි නීතිය, workplace hazard controls, උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම් සහ ආයතන වසාදැමීම භාවිතා වේ. මේ අතර හුබෙයි හි නිරෝධායනය, ලොව අන් ස්ථානවල දක්නට ඇති ජාතික හෝ කළාපීය නිරෝධායනය, චීනයේ සහ දකුණු කොරියාවේ Korea ඇඳිරි නීතිය පැනවීම, දේශසීමා වසා දැමීම හෝ මගීන් ඇතුලුවීමට වාරණ පැනවීම, screening at airports and train stations, සහ මගීන් පිටවීමට වාරණ පැනවීම වේ.

මෙම මහා වසංගතය නිසා ලොව පුරා socioeconomic disruption,ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම,panic buying කිරීම නිසා සැපයුම් සීමාවීම සිදුවී ඇත. ලොව පුරා රටවල් 160 කට වඩා ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත. අන්තර්ජාලය පුරා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ conspiracy theories පැතිරී ඇති අතර චීන සහ අග්නිදිග ආසියාතිකයන් කෙරෙහි xenophobia සහ racism සිදුවීම් වාර්ථාවී ඇත.

පටුන

වසංගතවේදය

ප්‍රධාන ලිපියන්: 2019–20 coronavirus pandemic by country and territory, cases/WHO situation reports, සහ deaths/WHO situation reports
[show all]
  • v
  • t
  • e
2019–20 coronavirus pandemic by country and territory
Locations Cases Deaths Recov. Ref.
229 5,453,784 345,886 2,191,310
  ඇමරිකා එක්සත් ජනපදය 1,684,273 98,169 346,492
  ඉතාලිය 230,158 32,877 141,981
  ස්පාඤ්ඤය 235,823 28,773 150,376
  චීනය 82,985 4,634 78,268
  ජර්මනිය 180,523 8,389 162,648
  France 51,487 3,516 7,882
  Iran 44,606 2,898 14,656
  United Kingdom 25,150 1,808 135
  Switzerland 16,597 432 1,823
  Turkey 13,531 214 243
  Belgium 12,775 705 1,696
  Netherlands 12,595 1,039 –
  Austria 10,088 128 1,095
  South Korea 9,887 165 5,567
  Canada 8,579 101 1,242
  Portugal 7,443 160 43
  Brazil 5,717 201 127
  Israel 5,358 20 224
  Australia 4,862 21 337
  Norway 4,644 39 –
  Sweden 4,525 198 93
  Czech Republic 3,257 31 45
  Ireland 2,910 54 5
  Denmark 2,860 90 –
  Malaysia 2,766 43 537
  Chile 2,449 8 156
  Russia 2,337 17 121
  Romania 2,245 82 220
  Poland 2,215 32 35
  Philippines 2,084 88 49
  Luxembourg 1,988 22 40
  Ecuador 1,966 62 3
  Japan 1,953 56 408
  Pakistan 1,914 26 58
  Thailand 1,771 12 416
  India 1,637 38 133
  Saudi Arabia 1,563 10 165
  Indonesia 1,528 136 81
  Finland 1,379 17 –
  South Africa 1,353 5 31
  Greece 1,314 49 52
  Panama 1,181 30 9
  Iceland 1,135 2 198
  Mexico 1,094 28 35
  Peru 1,065 30 394
  Dominican Republic 1,019 51 5
  Argentina 966 26 240
  Singapore 926 3 240
  Colombia 906 16 31
  Serbia 900 23 42
  Croatia 867 6 67
  Slovenia 802 15 10
  Estonia 745 4 26
  Algeria 716 44 46
  Hong Kong 714 4 128
  Egypt 710 46 157
  Qatar 693 1 51
  Diamond Princess 672 12 603
  Ukraine 669 17 10
  United Arab Emirates 664 6 61
  New Zealand 647 1 82
  Iraq 630 46 152
  Morocco 617 36 24
  Armenia 571 3 30
  Bahrain 567 4 295
  Lithuania 581 8 7
  Hungary 492 16 37
  Lebanon 463 12 37
  Bosnia and Herzegovina 420 13 17
  Bulgaria 399 8 17
  Latvia 398 0 1
  Tunisia 394 10 3
  Andorra 370 8 10
  Slovakia 363 1 7
  Costa Rica 347 2 4
  Kazakhstan 336 2 22
  North Macedonia 329 9 12
  Taiwan 329 5 45
  Moldova 328 3 15
  Uruguay 320 1 25
  Azerbaijan 298 5 26
  Kuwait 289 0 73
  Jordan 268 5 26
  Burkina Faso 261 14 32
  Albania 243 15 67
  Puerto Rico 239 8 –
  San Marino 236 26 13
  Cyprus 225 6 18
  Réunion 247 0 6
  Vietnam 207 0 58
  Cameroon 193 6 5
  Oman 192 0 34
  Cuba 186 6 8
  Ivory Coast 179 1 7
  Senegal 175 0 40
  Afghanistan 174 4 2
  Faroe Islands 169 0 74
  Malta 169 0 2
  Uzbekistan 167 2 7
  Ghana 161 5 3
  Belarus 152 1 47
  Mauritius 143 5 0
  Venezuela 143 3 41
  Sri Lanka 142 2 17
Honduras 141 7 3
  Nigeria 139 2 9
  Brunei 129 1 45
  Martinique 119 2 27
  Palestine 117 1 18
  Georgia 115 0 22
  Guadeloupe 114 5 22
  Cambodia 109 0 25
  Bolivia 107 6 0
  Kyrgyzstan 107 0 3
  Kosovo 106 1 1
  Montenegro 105 1 0
  DR Congo 98 8 2
  Mayotte 94 1 10
  Trinidad and Tobago 85 3 1
  Jersey 81 2 –
  Guernsey 78 1 –
  Rwanda 75 0 0
  Northern Cyprus 70 1 29
  Gibraltar 69 0 14
  Guam 69 2 7
  Paraguay 69 3 1
  Liechtenstein 68 0 0
  Isle of Man 60 0 0
  Kenya 59 1 1
  Madagascar 57 0 0
  Aruba 55 0 1
  Monaco 52 0 1
  Bangladesh 51 5 25
  Uganda 44 0 0
  French Guiana 43 0 0
  Macau 41 0 10
  Guatemala 38 1 10
  Jamaica 36 1 2
  French Polynesia 36 0 1
  Zambia 36 0 0
  Barbados 34 0 0
  Niger 34 3
  Togo 34 1 10
  El Salvador 32 0 0
  Djibouti 30 0 0
  U.S. Virgin Islands 30 0 21
  Mali 28 2 0
  Bermuda 27 0 10
  Ethiopia 26 0 2
  Transnistria 25 1 0
  Guinea 22 0 0
  Republic of the Congo 19 0 0
  Tanzania 19 1 1
  Maldives 18 0 13
  Saint Martin 18 1 2
  Gabon 16 1 0
  New Caledonia 16 0 0
  Equatorial Guinea 15 0 1
  Eritrea 15 0 0
  Haiti 15 0 0
  Bahamas 14 0 0
  Myanmar 14 1 0
  Saint Lucia 13 0 0
  Cayman Islands 12 1 –
  Dominica 12 0 0
  Guyana 12 1 0
  Mongolia 12 0 0
  Curaçao 11 1 2
  Namibia 11 0 2
  Greenland 10 0 2
  Libya 10 0 1
  Seychelles 10 0 0
  Syria 10 2 0
  Eswatini 9 0 0
  Grenada 9 0 0
  Laos 9 0 0
  Benin 9 0 1
  Suriname 9 0 0
  Guinea-Bissau 8 0 0
  Mozambique 8 0 0
  Saint Kitts and Nevis 8 0 0
  Zimbabwe 8 1 0
  Angola 7 2 0
  Antigua and Barbuda 7 0 0
  Chad 7 0 0
  Sudan 7 2 1
  Cape Verde 6 1 0
  Mauritania 6 1 2
  Sint Maarten 6 0 1
  Vatican City 6 0 0
  Saint Barthélemy 6 0 1
  Akrotiri and Dhekelia 5 0 –
  Åland Islands 5 0 0
  Fiji 5 0 0
  Montserrat 5 0 0
  Nepal 5 0 1
  Turks and Caicos Islands 5 0 0
  Bhutan 4 0 0
  Gambia 4 1 0
  Nicaragua 4 1 0
  Belize 3 0 0
  Botswana 4 1 0
  British Virgin Islands 3 0 0
  Central African Republic 3 0 0
  Liberia 3 0 0
  Somalia 3 0 0
  Anguilla 2 0 0
  Burundi 2 0 0
  MS Zaandam 2 0 0
  Somaliland 2 0 0
  Northern Mariana Islands 2 0 –
  East Timor 1 0 0
  Papua New Guinea 1 0 0
  St. Vincent and the Grenadines 1 0 1
  Sierra Leone 1 0 0
As of 23 ජූලි 2024 (UTC) · History of cases: China, international
Notes
  1. Countries and territories, and two international conveyances where cases were diagnosed. Nationality and location of original infection may vary. In some countries, the cases cover several territories, as noted accordingly.
  2. Cumulative confirmed cases reported to date. The actual number of infections and cases are likely to be higher than reported.
  3. Total deaths may not necessarily add up due to the frequency of values updating for each individual location.
  4. Recovered cases. All recoveries may not be reported. Total recoveries may not necessarily add up due to the frequency of values updating for each individual location. "–" denotes that no reliable data is currently available for that territory, not that the value is zero.
  5. France
    1. Testing has been restricted to at-risk people showing severe symptoms.
    2. Excluding all Overseas departments and regions and Overseas collectivities.
    3. Recoveries only includes hospitalised cases.
  6. Iran
    Includes clinically diagnosed cases and deaths from 9 March 2020 and onwards.
  7. United Kingdom
    Excluding all British Overseas Territories and Crown dependencies.
  8. Netherlands
    1. Constituent countries of the Kingdom of the Netherlands (Aruba, Curaçao and Sint Maarten) are listed separately.
    2. The Dutch Government agency RIVM, responsible for the constituent country the Netherlands, does not count its number of recoveries.
  9. Australia
    Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". Ten cases, including one fatality recorded by the Australian government.
  10. Norway
    1. From 13 March 2020, testing of the normal population was discontinued, and is now only reserved for health professionals and acutely ill people in vulnerable groups.
    2. The Norwegian Institute of Public Health states that there are more infected people in Norway than the figures show. The dark figures are presumed to be higher because of limited testing.
    3. Estimation of number of coronavirus infected:
      • As of 23 March 2020, over 40% of all GPs in Norway have been registered 20,200 patients with the "corona code" R991. The figure includes both cases where the patient has been diagnosed with coronavirus infection through testing, and where the GP has used the "corona code" after assessing the patient's symptoms against the criteria by the Norwegian Institute of Public Health.
      • As of 24 March 2020, the Norwegian Institute of Public Health estimates that between 7,120 and 23,140 Norwegians are infected with the coronavirus.
  11. Sweden
    Testing of suspected infections has been cut back in the whole country in the period around 12 March 2020, in order to focus efforts on people with increased risk of serious illness and complications.
  12. Denmark
    1. The autonomous territories of the Faroe Islands and Greenland are listed separately.
    2. The Danish Government does not report the number of recoveries.
    3. From 12 March 2020, the criteria for testing has been changed; only people with more serious symptoms and health professionals are being tested.
  13. Russia
    Including cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". One fatality was not officially recorded by the Russian authorities as caused by coronavirus.
  14. Finland
    1. Excluding the autonomous region of the Åland Islands.
    2. Testing is limited to severely ill or at-risk patients and social or health care workers.
    3. There is no reliable or frequently published national data source which provides counts of recoveries. However, as of 1 April 2020, there have been hundreds of recoveries.
  15. Serbia
    Excluding Kosovo.
  16. Egypt
    Includes cases identified on the MS River Anuket.
  17. Diamond Princess
    The British cruise ship Diamond Princess was in Japanese waters, and Japanese administration was asked to manage its quarantine, with the passengers having not entered Japan. Therefore, this case is neither included in the Japanese government's official count nor in United Kingdom's one. The World Health Organization classifies the cases as being located "on an international conveyance".
  18. Ukraine
    Excluding cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Because the Russian authorities are tabulating cases from Crimea, they are included in the Russian total.
  19. Moldova
    Excludes data from the unrecognised state of Transnistria.
  20. Cyprus
    Excluding Akrotiri and Dhekelia and Northern Cyprus.
  21. Réunion
    Recoveries only includes hospitalised cases.
  22. Cuba
    Includes cases on the MS Braemar.
  23. Kosovo
    1. Excluding Serbia.
    2. Kosovo is the subject of a territorial dispute between the Republic of Kosovo and the Republic of Serbia. The Republic of Kosovo unilaterally declared independence on 17 February 2008, but Serbia continues to claim it as part of its own sovereign territory. The two governments began to normalise relations in 2013, as part of the 2013 Brussels Agreement. Kosovo is currently recognized as an independent state by 97 out of the 193 United Nations member states. In total, 112 UN member states recognized Kosovo at some point, of which 15 later withdrew their recognition.
  24. French Guiana
    Recoveries only includes hospitalised cases.
  25. Somalia
    1. Excluding the de facto state of Somaliland.
  26. MS Zaandam
    The cruise ship MS Zaandam was near Panamanian waters, with the intention of transiting the Panama Canal to make its way to Florida. But the Panamanian government has denied it access to the canal for "sanitary reasons" and has not counted it on their national figures.

වැළැක්වීම

  • දෑත් සේදීම
  • සමාජ දුරස්ථ කරණය
  • ස්වයං නිරෝධායනය
 
සමාජ දුරස්ථ කරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.

ආශ්‍රිත

  •  China ද්වාරය
  •  වෛරස ද්වාරය
  • සාස් රෝගය (SARS)
  • මර්ස් රෝගය (MERS)

කෝවිඩ්-19 එන්නත්

  • Pfizer එන්නත
  • AstraZenaca එන්නත
  • Moderna එන්නත

එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?

එන්නත් යනු ඔබව විශේෂිත රෝගවලින් ආරක්‍ෂා කරන බෙහෙත්වේ. ඒවා මගින් ආසාදනය ඇති කරන විෂබීජයට (වයිරසය හෝ බැක්ටීරියාව) එරෙහිව සටන් කරන ආකාරය මතක තබා ගැනීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි. COVID-19 එන්නත ලබා දෙන්නේ පුහුණුව ලත් සෞඛ්‍යය වෘත්තීකයෙකු මගින් ඔබගේ අතෙහි ඉහළ කොටසට ඉදිකටුවක් යැවීම මගිනි.

එන්නත් යනු අසනීප ඇති නොකර ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආරක්‍ෂිත ක්‍රමයකි. එන්නතෙහි මාත්‍රා දෙකකින් පසුව, ඔබට ආසාදනය වුවහොත්, අසනීපය වඩා අඩු ආකාරයකට ඇතිවීමේ ඉඩකඩ බොහෝ වැඩිය.

COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුවද සමහර තාවකාලික අතුරු ආබාධ තිබිය හැකිය.

  • අතෙහි ඉදිකටුව ගිය ස්ථානයේ ඉදිමුවක්
  • වෙහෙසකර බව
  • හිසරදය
  • මාංශ පේශි රුදාව, සහ
  • උණ සහ ඇඟ ශීතලවීම.

සමහර අය තුල COVID-19 එන්නත හේතුවෙන් ෆ්ලූ ආකාර රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.

බොහෝ අතුරු ආබාධ ඉතා සරල වන අතර දින 1 -2 අතර කාලයකදී පහව යයි. ඕනෑම බෙහෙතක් හෝ එන්නතක් ආකාරයෙන්ම COVID-19 එන්නත සම්බන්ධයෙන්ද විරළ සහ/හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය.

ලොව ළදරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට

ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම 2021.09.06 දින ආරම්භ කළේය. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්ය. මේයට ප්‍රථම වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා. නමුත් කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැත.

ගර්භනී, මව් කිරි ලබාදෙන

ගර්භනී කාන්තාවන් හට එන්නත ලබා ගැනීමට උනන්දු කරයි. ගර්භනීවීමට බලාපොරොත්තුවන, හෝ මව් කිරි ලබා දෙන කාන්තාවන් විසින්ද COVID-19 එන්නත ආරක්‍ෂාකාරී ලෙස ලබා ගත හැකිය.

ගර්භනී කාන්තාවකට COVID-19 ආසාදනය වුවහොත්, ඔවුන් හට දරුණු ලෙස අසනීපවීමේ ඉහළ අවදානමක් ඇත. ඔවුන්ගේ නූපන් දරුවන්ද කල් පිරීමට පෙර ඉපදීම හෝ රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමේ වැඩි අවදානමක් දරයි. COVID-19 එන්නත සියළු ගර්භනී මව්වරුන් හට නිර්දේශ කරන්නේ මෙම හේතුව නිසාය.

කොරෝනා එන්නත් හේතුවෙන් විවිධ රෝගාබාද සෑදීමේ අවදානමක්.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    දේවානම්පියතිස්ස රජ

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක

  • අප්‍රේල් 05, 2026

    දළදා තේවාව

  • අප්‍රේල් 04, 2026

    හෙළ වෙදකම

  • අප්‍රේල් 04, 2026

    යුද්ධ හමුදා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට