සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඊඩ්න් ගාර්ඩ්න් ( Eden Garden) ක්‍රීඩාංගණය යනු ඉන්දියාවේ කොල්කටා හි පිහිටි ක්‍රීඩාංගණයකි. මෙය 1864 දී නිර්මාණය කර ඇති අතර ඉන්දියාවේ පිහිටි පැරණිතම ක්‍රීඩාංගණයයි.

ඊඩන් ගාඩන්ස්

  • මුල් පිටුව
  • ඊඩන් ගාඩන්ස්

ඊඩ්න් ගාර්ඩ්න් ( Eden Garden) ක්‍රීඩාංගණය යනු ඉන්දියාවේ කොල්කටා හි පිහිටි ක්‍රීඩාංගණයකි. මෙය 1864 දී නිර්මාණය කර ඇති අතර ඉන්දියාවේ පිහිටි පැරණිතම ක්‍රීඩාංගණයයි. එසේම මෙය ලොව තෙවනුවට විශාලතම ක්‍රීඩාංගණය ලෙසත්, ඉන්දියාවේ දෙවනුවට විශාලතම ක්‍රීඩාංගණය ලෙසත් සැලකෙයි. මෙහි ප්‍රේක්ෂක ධාරිතාවය 66,000 ක් වන අතර ඉන්දියානු ක්‍රිකට් හි මුදුන්මල්කඩක් ලෙස සැලකෙන ස්ථානයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    මේබල් බ්ලයිත්

  • අප්‍රේල් 04, 2026

    දළදා මාලිගාව

  • මැයි 03, 2026

    ලින්ටන් සේමගේ

  • මැයි 15, 2026

    ලම්බකර්ණ රාජවංශය

  • මැයි 23, 2026

    Galileo Galilei

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට