සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ත්‍රෛපාක්ෂික ආක්‍රමණය, සූවස් යුද්ධය, හෝ දෙවන අරාබි-ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන (අරාබි: أزمة السويس – العدوان الثلاثي‎ ʾAzmat al-Sūwais / al-ʿUdwān al-Thu

සූවස් අර්බුදය

  • මුල් පිටුව
  • සූවස් අර්බුදය


ත්‍රෛපාක්ෂික ආක්‍රමණය, සූවස් යුද්ධය, හෝ දෙවන අරාබි-ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන (අරාබි: أزمة السويس – العدوان الثلاثي‎ ʾAzmat al-Sūwais / al-ʿUdwān al-Thulāthī; ප්‍රංශ: Crise du canal de Suez; හෙබ්‍රෙව්: מבצע קדש‎ Mivtza' Kadesh "කදේශ් ක්‍රියාන්විතය," හෝ מלחמת סיני Milẖemet Sinai, "සයිනායි යුද්ධය"), සූවස් අර්බුදය යන්නෙන් හැඳින්වෙන්නේ, ඊජිප්තුව එක් පසෙකින්ද, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය අනෙක් පසින්ද යන දෙපාර්ශවය අතර සිදුවූ සහ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය පසුබැසිය යුතු බවට බල කිරීමෙහිදී ප්‍රධාන භූමිකාවන් ඉටු කල එක්සත් ජනපද, සෝවියට් සංගමය, සහ එක්සත් ජාතීන්ද සහිත වූ 1956 අගභාගයේදී සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ඝට්ටනයකි.

සූවස් අර්බුදය
ත්‍රෛපාක්ෂික ආක්‍රමණය
සයිනායි යුද්ධය
සීතල යුද්ධය සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි

අබලිවූ ඊජිප්තියානු උපකරණ
දිනය29 ඔක්තොම්බර් (29 ඔක්තොම්බර්) – 7 නොවැම්බර් 1956
(1957 මාර්තු වන තුරු සයිනායි පෙදෙස ඊශ්‍රායෙලය යටතේ පැවතිණි)
පිහිටුම
ගාසා තීරය සහ ඊජිප්තුව (සයිනායි සහ සූවස් ඇළ කලාපය)
ප්‍රතිඵලය
  • ඊජිප්තියානු සහ සෝවියට් දේශපාලන ජයග්‍රහණය
  • සමගි සන්ධානයේ හමුදාමය ජයග්‍රහණය හා පසුව බල කිරීම නිසා සිදුවූ එංගලන්ත-ප්‍රංශ හමුදා ඉවත් කර ගැනීම
  • සයිනායි පෙදෙස ඊශ්‍රායෙලය විසින් අත්පත් කර ගැනුම (1957 මාර්තු වන තුරු)
  • එක්සත් ජාතීන්ගේ සටන්විරාමය
  • UNEF සයිනායිහී යෙදවීම
  • ඊශ්‍රායෙල නාවික කටයුතු සඳහා ටිරාන් සමුද්‍ර සන්ධිය යළි-විවෘත වීම
  • ඇන්තනී ඊඩන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය තනතුරෙන් ඉල්ලාඅස්වීම
  • සුපිරිබලවතෙකු ලෙසින් බ්‍රිතාන්‍යයෙහි භූමිකාවෙහි නිමාව
  • ප්‍රංශ අග්‍රාමාත්‍යය ලෙසින් ගී මොලට්ගේ තරාතිරම විශාල වශයෙන් හානියට ලක්වීම සහ ඊඩන්ගේ ඉල්ලාඅස්වීමට මාස පහකට පසු ඔහුද ඉල්ලාඅස්වීමට එය බලපෑම
යුද්ධාවතීරයන්
  • ඊශ්‍රායලය ඊශ්‍රායෙලය
  •  එක්සත් රාජධානිය
  • ප්‍රංශය ප්‍රංශය
  • ඊජිප්තුව ඊජිප්තුව
    • පලස්තීන ෆෙඩයීන්
ආඥාපතියන් සහ නායකයන්
  • ඊශ්‍රායලය මොෂෙ ඩයාන්
  • ඊශ්‍රායලය අරියෙල් ෂැරෝන්
  • ඊශ්‍රායලය රෆයෙල් ඉටෑන්
  • ඊශ්‍රායලය හයිම් බා-ලෙව්
  • ඊශ්‍රායලය අවරහම් යොෆෙ
  • ඊශ්‍රායලය ඉශ්‍රායෙල් ටල්
  • ඊශ්‍රායලය මුහඩකයි ගුර්
  • ඊශ්‍රායලය අවරහම් අඩාන්
  • එක්සත් රාජධානිය ඇන්තනී ඊඩන්
  • එක්සත් රාජධානිය චාල්ස් කිට්ලි
  • එක්සත් රාජධානිය හියු ස්ටොක්වෙල්
  • එක්සත් රාජධානිය මෑන්ලි පවර්
  • ප්‍රංශය පියර් බාර්ජෝ
  • ප්‍රංශය අන්ද්‍රේ බෝෆර්
  • ප්‍රංශය ජැක් මසු
  • ඊජිප්තුව අබ්ඩෙල් හකීම් අය්මර්
  • ඊජිප්තුව සාඩ්ඩිඩීන් මුටුවල්ලී
  • ඊජිප්තුව සාමී යස්සා
  • ඊජිප්තුව ජෆාර් අල්-අබ්ඩ්
  • ඊජිප්තුව සැලඩින් මොගයි
  • ඊජිප්තුව රවුෆ් මාෆොවුස් සකි
හමුදාමය ප්‍රබලතාවය
  • ඊශ්‍රායලය 175,000
  • එක්සත් රාජධානිය 45,000
  • ප්‍රංශය 34,000
300,000
අපාතිකයන් සහ හානි
ඊශ්‍රායෙලය:
  • 231 මිය ගියෝය
  • 899 තුවාල ලැබූහ
  • 4 අත් අඩංගුවට පත් වූහ
එක්සත් රාජධානිය:
  • 16 මිය ගියෝය
  • 96 තුවාල ලැබූහ
ප්‍රංශය:
  • 10 මිය ගියෝය
  • 33 තුවාල ලැබූහ
  • 1,650-3,000 මිය ගියෝය
  • 1,000 සිවිල් වැසියෝ මිය ගියෝය
  • 4,900 තුවාල ලැබූහ
  • 5,000-30,000+ අත් අඩංගුවට පත්වූහ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    තිස්ස අත්තනායක

  • අප්‍රේල් 22, 2026

    මාඕ සේතුං

  • අප්‍රේල් 04, 2026

    ඊඩන් ගාඩන්ස්

  • අප්‍රේල් 04, 2026

    වළවේ ගඟ

  • මාර්තු 31, 2026

    අන්තර්ජාලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට