සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්වාධීන රූපවාහිනීය ( ITN ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ

ස්වාධීන රූපවාහිනීය

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ITN
අයිටීඑන් නාලිකාවේ ලාංඡනය
දියත්කල දිනය 13 අප්‍රේල් 1979 (1979-04-13)
රූප ආකෘතිය
  • 576i (SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය ඔබේ පවුලේ නාලිකාව
රට ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
විකාශන සරිය ශ්‍රී ලංකාව
සහෝදර නාලිකා(ව) වසන්තම් ටීවී
වෙබ් අඩවිය {{url|http://www.itn.lk<
උපයෝජ්‍යතාව
භෞමික
VHF (යටියන්තොට) නාලිකා අංක 12
VHF (බත්තරමුල්ල) නාලිකා අංක 10
VHF (දෙනියාය) නාලිකා අංක 9
VHF (කරගහතැන්න) නාලිකා අංක 9
VHF (කොකාවිල්) නාලිකා අංක 10
VHF (නායබැද්ද) නාලිකා අංක 12
UHF (රාජගිරිය) නාලිකා අංක 24
UHF(සූරියකන්ද) නාලිකා අංක 24
ටීවී ලංකා ඩිජිටල් රූපවාහිනිය නාලිකා අංක 3
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී නාලිකා අංක 4
ඩිෂ් ටීවී ශ්‍රී ලංකා නාලිකා අංක 2517
අයිපීටීවී
පියෝ ටීවී නාලිකා අංක 3
අන්තර්ජාල රූපවාහිනිය
සජීවීව නරඹන්න

ස්වාධීන රූපවාහිනීය ( ITN ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි.

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව ශාන් වික්‍රමසිංහ විසින් 1979 අප්‍රේල් මස 13 වෙනි දින විකාශන කටයුතු ආරම්භ කලේය.

සංඛ්‍යා තරංග සහ ආවරණය

ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි.

වැඩසටහන්

ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි.

මේ අඩවිත් බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා
  1. The ITN Channel. "About ITN". 2009-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
  2. Sunday Observer Reporters (2009-09-13). "Digital future". Sunday Observer. 2011-06-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. The ITN Channel. "Receiving ITN". 2010-01-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
ඉහළට